ඇයි බන් ඩිලිවර් කරාම පේ කරන ඔප්ශන් එකක් නැද්ද ඕකෙ...
EZ කෑෂ් තිබ්බ නිසා එකෙන් ගෙවුවා බන් ඉතින්
ඇයි බන් ඩිලිවර් කරාම පේ කරන ඔප්ශන් එකක් නැද්ද ඕකෙ...
Unge stock ekak naha man danna tharamin. Item eka eka than walin genalla neda denne??
අඩේ එහෙමත් එකක් ද... එක දැන් දන්නේayyo uba dan kattak thama kanna wenne
කෝල් කරාම තියෙනවා කිවා මචන්. දැන් නෑ කියන්නේ.![]()


ගිහින්ම බලහන් නැත්තන් හරියන්නේ නෑ.නත්තල් වලට කලින් පලයන්, නැත්තම් උන් කුරු කුරු ගානවා

අඩේ එහෙමත් එකක් ද... එක දැන් දන්නේ
i think you are nnot the only one
eyalage fb page ekata gihin balanna oya wage complain godak daala thiyanawa![]()

නෑ බං උන්ගේ warehouse දෙකක් තියෙනවා.උන් suppliers ලාගෙන් ගෙනල්ලා store කරන් ඉන්නවා.පෙලක් ඒවා උන් suppliers ගෙන්ම ඩිලිවරි කරනවා
කතා කරලා බැනපං බං

ෆෝන් එකෙන් එක එක බොරු ගහනවා වගේ බන්. ගිහින් ම කතා කරලා එන එක හොදයි වගේ.
උන් ෆෝන් එකෙන් රවට්ටලා හිනාත් වෙනවා ඇති බන්![]()
මම කතා කරාම කිවා සොෆ්ට්ලොජික් එකේ ස්ටොක් ඉවර වෙලා කියලා. එහෙම වෙන්න පුලුවන්ද බන් ?
වැඩ කරන උන් ගොඩක් හම්බයෝ බං, බයිලා තමා ගානවා.ගිහින් හම්බ වෙලා කතා කරහන්.2nd Floor Management People.සද්දයක් දාපන්

එහෙම වෙන්න පුලුවන් සීසන් එක නිසා බඩු ඉවර වෙලා වෙන්නත් පුලුවන්.ඒ උනාට උබ ඕඩර් එක දානකොට බඩු තිබ්බා නේ.ඒ නිසා බඩු නැත්තම් රිෆන්ඩ් ඉල්ලපන්
ආයේ නම් කිසි දෙයක් ගන්නේ නෑ බන් ඕකෙන්