Law case ekak

20092009

Active member
  • Oct 7, 2009
    254
    140
    43
    35
    Piliyandala
    මචන් මට දැන ගන්න ඕනි කවුරුහරි මට ගැහුවොත් මට පුලුවන්ද ඔහුව මරල එහෙම කලේ ආත්මාරක්ෂාවට කියල හිරේ නොගිහින් බේරෙන්න.(ගහන්න පටන් ගන්නේ එම පුද්ගලයා විසින් සහ මට ඒක ඔප්පු කරන්නත් පුළුවන් )law කරපු කෙනෙක් හරි මේ ගැන හරියට දන්නා කෙනෙක් උදව් කරන්නPlz help guys this is very important to me
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    බෑ මන් හිතන්නෙ..
    ඌ ටොක්කක් ඇනල උබ ඌව මැරුව වගේ කේස් එකක් උනොත් උබ හිරේ යයි...
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ඔව් පුලුවන් ගින්නක් නෑ ඕකට පට්ට නීතියක් තියෙනවා නීති පොතේ කවුරුත් ඕක වැඩිය දන්නේ නෑ ඔය උගත් ලෝයර් ලා කියන උනුත්...:no:
    උඹ මරලා මට පී එම් එකක් දාහන් මම කියන්නම් බේරෙන හැටි...
     
    Last edited:
    • Like
    Reactions: gangst3r.93
    ඔව් පුලුවන් ගින්නක් නෑ ඕකට පට්ට නීතියක් තියෙනවා නීති පොතේ කවුරුත් ඕක වැඩිය දන්නේ නෑ ඔය උගත් ලෝයර් ලා කියන උනුත්...:no:
    උඹ මරලා මට පී එම් එකක් දාහන් මම කියන්නම් බේරෙන හැටි...

    toma oya
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    subscribed ... this thread has lot of potential to grow

    avatar464475_8.gif
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Siddiya una saha oppu karana widiya anuwa thama. Boho wita jeewithanthe nathuwa adu kalayak hire yanna wenawa.
    Nikan waliyak gihin marichcha eka thama issella gahuwe wage ewa oppu kalla nam wadak naha hire nogihin berenna ba.
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    ඔව් පුලුවන් ගින්නක් නෑ ඕකට පට්ට නීතියක් තියෙනවා නීති පොතේ කවුරුත් ඕක වැඩිය දන්නේ නෑ ඔය උගත් ලෝයර් ලා කියන උනුත්...:no:
    උඹ මරලා මට පී එම් එකක් දාහන් මම කියන්නම් බේරෙන හැටි...

    Me vidiyata karapan:love::love:
     
    • Like
    Reactions: TomCat077

    20092009

    Active member
  • Oct 7, 2009
    254
    140
    43
    35
    Piliyandala
    Siddiya una saha oppu karana widiya anuwa thama. Boho wita jeewithanthe nathuwa adu kalayak hire yanna wenawa.
    Nikan waliyak gihin marichcha eka thama issella gahuwe wage ewa oppu kalla nam wadak naha hire nogihin berenna ba.

    Thanks bro reply එකට
     
    20092009

    Active member
  • Oct 7, 2009
    254
    140
    43
    35
    Piliyandala
    ඔව් පුලුවන් ගින්නක් නෑ ඕකට පට්ට නීතියක් තියෙනවා නීති පොතේ කවුරුත් ඕක වැඩිය දන්නේ නෑ ඔය උගත් ලෝයර් ලා කියන උනුත්...:no:
    උඹ මරලා මට පී එම් එකක් දාහන් මම කියන්නම් බේරෙන හැටි...

    :lol::lol:
     
    thanujaka

    Well-known member
  • උඹේ වත්ත ඇතුලෙදි වෙච්ච දෙයක් නං පහසුවෙන් උඹට ගැලවෙන්න පුළුවන්...
    නමුත් පිට කොහෙහරි වෙච්ච දෙයක් නං ඔප්පු කිරීමේ භාරය හුගක් තදවෙනවා..
    විශේෂයෙන් අනිත් කෙනා මරණීය ආයුධයක් පාවිච්චි කරා කියන එක නං ඔප්පු කරන්නම ඕනේ..
    වලියක් ගියා කියල ආත්මආරක්ෂාවට කරා කියන දේ ක්ලේම් කරනන බෑ..
    හුගක් සිද්ධිය මතම යැපෙන කාරනාවක් ඕක...
    සාමාන්‍යයෙන් උසාවිකදී ආත්ම ආරක්ෂාවට කරා කියල ගන්න එන ඩිෆෙන්ස් එක 90%ක්ම ප්‍රතික්ශේප වෙනවා...
    ඒ මොනවා කරත් හිරේ යන එක නතර කරන්න බෑ..
    ඳඩුවම් කාලය අඩුකරගන්න එක විතරයි එකෙන් කරන්න පුළුවන්...
     
    Last edited:
    • Like
    Reactions: .::J@S::.

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,612
    6,199
    113
    ගග අද්දර
    උඹේ වත්ත ඇතුලෙදි වෙච්ච දෙයක් නං පහසුවෙන් උඹට ගැලවෙන්න පුළුවන්...
    නමුත් පිට කොහෙහරි වෙච්ච දෙයක් නං ඔප්පු කිරීමේ භාරය හුගක් තදවෙනවා..
    විශේෂයෙන් අනිත් කෙනා මරණීය ආයුධයක් පාවිච්චි කරා කියන එක නං ඔප්පු කරන්නම ඕනේ..
    වලියක් ගියා කියල ආත්මආරක්ෂාවට කරා කියන දේ ක්ලේම් කරනන බෑ..
    හුගක් සිද්ධිය මතම යැපෙන කාරනාවක් ඕක...
    සාමාන්‍යයෙන් උසාවිකදී ආත්ම ආරක්ෂාවට කරා කියල ගන්න එන ඩිෆෙන්ස් එක 90%ක්ම ප්‍රතික්ශේප වෙනවා...
    ඒ මොනවා කරත් හිරේ යන එක නතර කරන්න බෑ..
    ඳඩුවම් කාලය අඩුකරගන්න එක විතරයි එකෙන් කරන්න පුළුවන්...

    අපොයි!!!
     
    20092009

    Active member
  • Oct 7, 2009
    254
    140
    43
    35
    Piliyandala
    උඹේ වත්ත ඇතුලෙදි වෙච්ච දෙයක් නං පහසුවෙන් උඹට ගැලවෙන්න පුළුවන්...
    නමුත් පිට කොහෙහරි වෙච්ච දෙයක් නං ඔප්පු කිරීමේ භාරය හුගක් තදවෙනවා..
    විශේෂයෙන් අනිත් කෙනා මරණීය ආයුධයක් පාවිච්චි කරා කියන එක නං ඔප්පු කරන්නම ඕනේ..
    වලියක් ගියා කියල ආත්මආරක්ෂාවට කරා කියන දේ ක්ලේම් කරනන බෑ..
    හුගක් සිද්ධිය මතම යැපෙන කාරනාවක් ඕක...
    සාමාන්‍යයෙන් උසාවිකදී ආත්ම ආරක්ෂාවට කරා කියල ගන්න එන ඩිෆෙන්ස් එක 90%ක්ම ප්‍රතික්ශේප වෙනවා...
    ඒ මොනවා කරත් හිරේ යන එක නතර කරන්න බෑ..
    ඳඩුවම් කාලය අඩුකරගන්න එක විතරයි එකෙන් කරන්න පුළුවන්...
    Thank you very much ..මචන් උඹේ විස්තරේට අනුව තත්වය මට සතුටු වෙන්න පුළුවන් එකක් නෙවි.අනික බන් ඌ අවුස්ස ගත්තනං ඊට පස්සේ වෙන දේවල් වලට අනික් එකා (මම )වන්දි ගෙවන එක සාදාරණ නැහැ කියලයි මට හිතෙන්නේ However thanks again and i really appreciate your effort to provide me with such valuable;) and detailed description over the matter ..
    And thanks all the Elakiri members who reply to this thread:cool:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    Thank you very much ..මචන් උඹේ විස්තරේට අනුව තත්වය මට සතුටු වෙන්න පුළුවන් එකක් නෙවි.අනික බන් ඌ අවුස්ස ගත්තනං ඊට පස්සේ වෙන දේවල් වලට අනික් එකා (මම )වන්දි ගෙවන එක සාදාරණ නැහැ කියලයි මට හිතෙන්නේ However thanks again and i really appreciate your effort to provide me with such valuable;) and detailed description over the matter ..
    And thanks all the Elakiri members who reply to this thread:cool:
    මචන් නිකන් දැනගන්න අහන්නෙ. උබ ෆෝසස් වලද වැඩ කරන්නෙ?
     
    thanujaka

    Well-known member
  • Thank you very much ..මචන් උඹේ විස්තරේට අනුව තත්වය මට සතුටු වෙන්න පුළුවන් එකක් නෙවි.අනික බන් ඌ අවුස්ස ගත්තනං ඊට පස්සේ වෙන දේවල් වලට අනික් එකා (මම )වන්දි ගෙවන එක සාදාරණ නැහැ කියලයි මට හිතෙන්නේ However thanks again and i really appreciate your effort to provide me with such valuable;) and detailed description over the matter ..
    And thanks all the Elakiri members who reply to this thread:cool:

    you are welcome dude...;)
     
    20092009

    Active member
  • Oct 7, 2009
    254
    140
    43
    35
    Piliyandala
    මිනී මරන්න එපා බං :no:

    මන් දන්නවා බන් එක ගොන් වැඩක් කියල //කොහෙවත් ඉන්න එකෙක් නිසා පව් කරගන්න එක// නමුත් බන් මූ මට දැන් කීපසරයක්ම අත උස්සල තියෙනවා .මට වෙලාවට එන කේන්තියට මචං සීමාවක් නැහැ ..මන් ඒ වෙලාවට හෙනම අසවේ ඉන්නේ කොඉ වෙලේ මු වලිය පටන් ගනීද කියල මොකද.. ඌ පලවෙනි පාර ගහනකන් මට ඕන විදියට වැඩේ කරන්න නිදහසක් නැති නිසා ..එත් දැන් අපේ lawyer කියපු විදියට පොඩි chance එකක් thama බේරෙන්න තියෙන්නේ,, ඒ වෙලාවට ඕක මට මතක තිබ්බොත් උගෙයි මගෙයි දෙන්න්නගේම වාසනාව saho :)