මචන්ලා මම try කරන කෙල්ල campus එකේ final exam ලියන්න ඉන්නේ.මට එයාට fb එකට යවන්න හොද wish card ekak design කර ගන්න පුළුවන්ද මම net eke baluwa namuth ගැලපෙන එකක් හොයාගන්න බැරිඋනා Card එකේ එයාගේ නම ලියන්න තැනකුත් තියෙන්න ඕනි
(attachment එකේ example ekak thiiyanaw)
Plz help
(attachment එකේ example ekak thiiyanaw)
Plz help

anyhow bump!
