මචංල,සෝනි LCD අඟල් 32 ටීවි එකේ තිරයෙ පහල සිට අඟල් 2ක් ඉහලට තිරස් අතට පාට පාට ඉරි යනව.මේක හදන්න පුලුවන් ද?වොරන්ටි ඉවරයි.හදන්න ලොකු ගානක් යයි ද? දන්න කෙනෙක් කියනවද!