පළමු වතාවට කෙල්ලට ආදරය පැවසීම..

tha123

Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    පළමු වතාවට කෙල්ලට ආදරය පැවසීම..

    ඔන්න මචන් මගේ 1st love එක හරියාගෙන එන්නේ..:yes: ඉතින් පලවෙනි වතාවට කෙල්ලෙක්ට ආදරෙයි කියලා කියන්න යන්නේ... ඉතින් ආදරේ කරපු එහෙම නැත්තම් broker වැඩේ කරපු කස්ටිය ඔක්කොම කියන්නකෝ බලන්න උබලා පලවෙනි වතාවට තමන්ගේ කෙල්ලට ආදරෙයි කිව්වේ කොහොමද කියලා.. ඒ වෙලාව කොයි වගේද? කොයි වගේ තැනකද? දැනුනේ කොහොමද? කෙල්ලගේ reply එක කොහොමද? අන්තිමට ඉතින් පශ්චාත් සමය කොහොමද?(ඒ කිව්වේ cn එක ඉවරවෙලා දෙන්න ටිකක් වෙලා ගත කරපු විදිහ එහෙම)......
     
    NextGen

    Well-known member
  • Nov 25, 2011
    1,162
    278
    83
    Elas... wadiye oya gana hithanna epa... hoda welawa awama ibema kiyawei.. wadipura samanya dewal katha karapan... :P
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,971
    40,840
    113
    උබලා පලවෙනි වතාවට තමන්ගේ කෙල්ලට ආදරෙයි කිව්වේ කොහොමද කියලා..
    මම ඔයාව දැක්ක දවසේ ඉදන්ම මට ඔයා ගැන ආ.... බ්ලා බ්ලා බ්ලා

    ඒ වෙලාව කොයි වගේද?
    මත විදිහට හවස ක්ලාස් ඉවර වෙච්ච වෙලාවක

    කොයි වගේ තැනකද?
    බස් හෝල්ට් එකේ

    දැනුනේ කොහොමද?
    මතක නෑ බන්. විලි ලැජ්ජාවේ සන්තෝසේ බැරුව හිටියේ. යාළුවො ටික පිටි පස්සේ ඉදන් බලාගෙන හිටියා

    කෙල්ලගේ reply එක කොහොමද?
    කල්පනා කරලා කියන්නම්ද පස්සේ කියන්නම්ද මොකද්ද මන්දා වචනයක් කිව්වා

    අන්තිමට ඉතින් පශ්චාත් සමය කොහොමද?(ඒ කිව්වේ cn එක ඉවරවෙලා දෙන්න ටිකක් වෙලා ගත කරපු විදිහ එහෙම)......

    එයත් ඇඹරි ඇඹරි හිටියේ. මාත් ෆුල් සලිත වෙලා හිටියෙ. මම කොල්ලෝ ටික ගාවට ගියා. එයා ටටා කියල බස් එකට නැග්ගා.

    මාස 5යි :dull:
     
    chathu74

    Junior member
  • Jun 15, 2006
    231
    23
    18
    කෙල්ලො කැමති ගට්ස් තියෙන කොල්ලොන්ට කෙලින් කියපන් වෙලාව ආවම
    ඇබරෙන් ගියොත් නැම් දොදොල් වෙනවා
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    උබලා පලවෙනි වතාවට තමන්ගේ කෙල්ලට ආදරෙයි කිව්වේ කොහොමද කියලා..
    මම ඔයාව දැක්ක දවසේ ඉදන්ම මට ඔයා ගැන ආ.... බ්ලා බ්ලා බ්ලා

    ඒ වෙලාව කොයි වගේද?
    මත විදිහට හවස ක්ලාස් ඉවර වෙච්ච වෙලාවක

    කොයි වගේ තැනකද?
    බස් හෝල්ට් එකේ

    දැනුනේ කොහොමද?
    මතක නෑ බන්. විලි ලැජ්ජාවේ සන්තෝසේ බැරුව හිටියේ. යාළුවො ටික පිටි පස්සේ ඉදන් බලාගෙන හිටියා

    කෙල්ලගේ reply එක කොහොමද?
    කල්පනා කරලා කියන්නම්ද පස්සේ කියන්නම්ද මොකද්ද මන්දා වචනයක් කිව්වා

    අන්තිමට ඉතින් පශ්චාත් සමය කොහොමද?(ඒ කිව්වේ cn එක ඉවරවෙලා දෙන්න ටිකක් වෙලා ගත කරපු විදිහ එහෙම)......

    එයත් ඇඹරි ඇඹරි හිටියේ. මාත් ෆුල් සලිත වෙලා හිටියෙ. මම කොල්ලෝ ටික ගාවට ගියා. එයා ටටා කියල බස් එකට නැග්ගා.

    මාස 5යි :dull:

    ඕක දාන්න කියල නැනේ බන් .. අරුට අහන්න කලින්ම ඔහොම කොරන්න එපා :lol::lol::lol:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    ආදරෙ කියන්න එක මම ඔයාට කැමතියි කියන්නම ඕන නැහැ. ඒකට වෙන ක්‍රම තියෙනව
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    මචන් ආදරෙයි කියන්න කලින් වෙන වෙන දේවල් කතා කර කර ඉදලා එක පාරටම බදාගෙන කිස් කරගෙන කරගෙන් පලයන්.බිම දාගෙන කරපන්.ඊට පස්සෙ ආදරෙයි කියපන්...
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    ආදරෙ කියන්න එක මම ඔයාට කැමතියි කියන්නම ඕන නැහැ. ඒකට වෙන ක්‍රම තියෙනව

    hm.. කියන්නකෝ බලන්න දැනගන්නත් එක්ක.:)
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    උබලා පලවෙනි වතාවට තමන්ගේ කෙල්ලට ආදරෙයි කිව්වේ කොහොමද කියලා..
    මම ඔයාව දැක්ක දවසේ ඉදන්ම මට ඔයා ගැන ආ.... බ්ලා බ්ලා බ්ලා

    ඒ වෙලාව කොයි වගේද?
    මත විදිහට හවස ක්ලාස් ඉවර වෙච්ච වෙලාවක

    කොයි වගේ තැනකද?
    බස් හෝල්ට් එකේ

    දැනුනේ කොහොමද?
    මතක නෑ බන්. විලි ලැජ්ජාවේ සන්තෝසේ බැරුව හිටියේ. යාළුවො ටික පිටි පස්සේ ඉදන් බලාගෙන හිටියා

    කෙල්ලගේ reply එක කොහොමද?
    කල්පනා කරලා කියන්නම්ද පස්සේ කියන්නම්ද මොකද්ද මන්දා වචනයක් කිව්වා

    අන්තිමට ඉතින් පශ්චාත් සමය කොහොමද?(ඒ කිව්වේ cn එක ඉවරවෙලා දෙන්න ටිකක් වෙලා ගත කරපු විදිහ එහෙම)......

    එයත් ඇඹරි ඇඹරි හිටියේ. මාත් ෆුල් සලිත වෙලා හිටියෙ. මම කොල්ලෝ ටික ගාවට ගියා. එයා ටටා කියල බස් එකට නැග්ගා.

    මාස 5යි :dull:

    thnx machan.. uben thama palweniyatama hari uththrayak awe.. bt mko ara මාස 5යි qwe? ethanin break up unaada? pls tharaha naththn kyanwada ai bn ehma une..:(
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ලිෆ්ට් එක ඇතුලෙදි කිව්වේ කොල් කරලා උත්තරයක් දෙන්නම් කිව්වා (හැබැයි පලවෙනි එක නෙවෙයි)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,971
    40,840
    113
    ඕක දාන්න කියල නැනේ බන් .. අරුට අහන්න කලින්ම ඔහොම කොරන්න එපා :lol::lol::lol:

    :D:D

    thnx machan.. uben thama palweniyatama hari uththrayak awe.. bt mko ara මාස 5යි qwe? ethanin break up unaada? pls tharaha naththn kyanwada ai bn ehma une..:(

    මම 9 වසරේ වගේ උන සීන් එකක් බන්. සිරා ලව් එකක් හිතිලා නෙවෙයි මම ඇහුවේ, ආතල් එකට ඇහුවේ. මගේ යාළුවො හොද නෑ අනං මනං කියවන්න ගත්තා. පස්සෙ මටම එපා උනා. එයාටත් එපා උනා.
     
    Last edited:

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    mobile chat room akakadi set une..number eka illa gatta sms kara call kara ,sms akakinma luv u kiuwa.meet wenna anna kiuwa MC ekata.giya.mage id eka baluwam,ayage id eka man baluwa.:lol:gedarath giya,ammalawath meet una.maasa 6k witara affair eka tibba.passe teruna ideas unmatching kiyala.anisa wen una.:dull: