1. anton_malli

    CCTV ප්‍රශ්නයක්...

    උබ කැමරා හයි කරනවද බං
  2. anton_malli

    2020 ජනපති!

    රොහාන් පල්ලෙවත්ත කියන්නේ පල්ලෙවත්ත ගමරාළලාගේ මයිත්‍රීපාල සිරිසේනගේ ඥාති සහෝදරයා. දෙන්නම එක වගේ ඇති. :rofl:
  3. anton_malli

    Buying refrigerator

    දම්රෝ ඉන්වටර් ෆ්‍රිජ් එකක් ගන්න. දොර දෙක එක රුපියල් 60,000 ක් වගේ වෙන්නේ, වාරික 36 කින් ගෙවන්න ගන්න පුළුවන් ක්‍රෙඩිට් කාඩ් තියෙනවා නං. එක පාර සල්ලි දෙනවා නං තව ඩිස්කවුන්ට් එකකුත් හම්බෙනවා. සර්විස් එක සුපිරි. අවුරුදු 10 ක් මෝටර් එකට වගකීම. අනික අපේ ලංකාවේ හදන ඉතාම හොද ෆ්‍රිජ් එකක්.
  4. anton_malli

    SLT 4G or FIBER

    ෆයිබර් ලයින් හොදයි.
  5. anton_malli

    Hirunika

    මාධ්‍ය නිදහස අරක මේක කියන්නේ තනිකර ජෝක් එකක් බං. ඕක ඇමරිකාවේ උනත් ලංකාවේ උනත් පොදු දෙයක්. දැන් ඇමරිකාවේ CNN එක ජනාධිපති ට්‍රම්ප්ට ගහනවා හිටු කියලා, හිලරිට කඩේ යන ගමන්. එතකොට ෆොක්ස් එක ට්‍රම්ප්ට කඩේ යනවා. ලංකාවේ නෙමේ, ලෝකේ කොහේ ගත්තත් ජනමාධ්‍ය අයිති ව්‍යාපාරිකයන්, දේශපාලනික නායකයන් කීප දෙනකට...
  6. anton_malli

    Hirunika

    මරු නේද බං. :love::love:
  7. anton_malli

    Hirunika

    කුඩු ටීවී:lol::lol: දුමින්ද සිල්වාගේ මිනීමැරුම ගැන සද්දේ නැති කුඩු ටීවී එකේ පුකේ නිවුස්.
  8. anton_malli

    සහතිකකරණය සහ පාරිභෝගිකයා

    ගැප් එක දෙනවද? මාසෙකට කියද?
  9. anton_malli

    is Dx.com (deal extream) trusted ?

    නෑ පොන්නප්පු
  10. anton_malli

    11 ++ වෙලා කාටද ඕනේ

    You must spread some Reputation around before giving it to Rummy678 again.:rolleyes::rolleyes::rolleyes:
  11. anton_malli

    පොඩ්ඩක් හිනා වෙයල්ලා.... බට්.....

    මේක කලින් දාලා තිබ්බා
  12. anton_malli

    Phone ගෙවන්න ගන්න

    උබ ත්‍රෙඩ් එක දාපු එකාගේ හතුරෙක්ද අබාන්ස් යන්න කියන්නේ? :baffled:
  13. anton_malli

    Phone ගෙවන්න ගන්න

    ඇයි බං තිලකවර්ධනලගේ ෆෝන් ෂොප් එකක් වෙනම තියෙන්නේ.
  14. anton_malli

    Phone ගෙවන්න ගන්න

    තිලකවර්ධන එකේ බැලුවේ නැද්ද?
  15. anton_malli

    හිටං_සහ_ෆේස්බුක්

    :rolleyes::rolleyes:
  16. anton_malli

    Hindi films

    https://www3.fmovies.to/
  17. anton_malli

    wedding cars

    උබට එක දවසකට නේද එහෙනං ඕනි? දවසට කිලෝමීටර් 100 ක් යන්න සෙල්ෆ් ඩ්‍රයිව් නං උබ කියන වර්ගයේ කාර් රුපියල් 6,000 න් අඩුවට ගන්න පුළුවන්. ඩිපොසිට් 20,000 යි උපරිම.
  18. anton_malli

    හිටං_සහ_ෆේස්බුක්

    මම නං කාගේවත් ෆෙක්‌ එකක් නෙමේ. GT දන්නවා ඒක. උබ කැමති එකක් හිතා ගනින්. රනිල්ගේ ගොට්ටෙක් නම් මම මුලදී ඉදං දාපු පෝස්ට්ස් බලපන්. ඔනිතරං බැනලා ඇති ඒ පක්ෂෙට
  19. anton_malli

    හිටං_සහ_ෆේස්බුක්

    උබ ඕක මගෙන් අහන්නේ ඇයි? :rolleyes::rolleyes:

    No contents