හිටං_සහ_ෆේස්බුක්

anton_malli

Member
Sep 16, 2018
2,685
281
0
හිටං_සහ_ෆේස්බුක්

උබලා පහුගිය කාලේ දකින්න ඇති සිරිසේන මහත්තයා ගැන බුකියේ ඕනා තරම් කාටුන්, පොස්ට් ගියා. මිනිහව බලුම කරලා දැම්මා. හැබැයි මේ දැන් බොහොම ආසන්න මෑත කාලයේ ඉදං ඒක සැහෙන්න අඩුයි. ඒකට හේතුව මොකක්ද?

මම දැක්කා මේ සති අන්ත 'අනිද්දා' පත්තරේ ලිපියක්. එකේ තිබ්බා අයර්ලන්තයේ ඩබ්ලින් වල තියෙන ෆේස්බුක් කාර්යාලයකට සිංහල කතා භාෂාව දන්නා අය බඳවාගෙන කියලා. ඒ අනුව සිරිසේනගේ නම සහිතව නිවුස් ෆීඩ් ස්පොන්සර් කරලා ගහන්න බැරිලු.

TRC එකේ නම හෙළි නොකරපු ලොක්කෙක් කියලා තිබ්බේ, ලංකාවේ ආණ්ඩුවෙන් ෆේස්බුක් තහනම් නොකරන්නේ නම්, ෆේස්බුක් එකත් සිරාට ගහන නිවුස් අයින් කරන්න එකගතාවයකට එන්න ඇති කියලයි.

අපි නොදන්න බිස්නස් ඩීල්..
 
Voltage

Well-known member
  • Feb 6, 2012
    21,734
    1
    15,133
    113
    ඔය දේශපාලනේ වගේ බහුබූත දේවල් facebook එකෙන් අයින් වෙනවා නම් හොදයි. පැත්ත පලාතක යන්න නැහැ එහෙන් බයියෝ අඩනවා මෙහෙන් ටොයියෝ අඩනවා. එක විකාරයයි
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    ඔය දේශපාලනේ වගේ බහුබූත දේවල් facebook එකෙන් අයින් වෙනවා නම් හොදයි. පැත්ත පලාතක යන්න නැහැ එහෙන් බයියෝ අඩනවා මෙහෙන් ටොයියෝ අඩනවා. එක විකාරයයි

    ඒක ඇත්ත, උබට හිතෙන්නේ නැද්ද දැන් ෆේස්බුක් එකේ ලංකාවේ දේශපාලන ගැන ගහපු නිවුස් පීක් එකටම ඇවිත්, පල්ලම් බහිනවා කියලා. ඒකට හේතුව තමයි අර මම දාලා තියෙන්නේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕකට මොකක්ද මාධය නිදහසද මොකක්ද කියල රනිලගෙ වහල්ලු උඩු බුර බුරා උන්න නේද ඒ කාලෙ...රනිල අගමැති උනාට පස්සෙ ඒක ඔනෙ නැ කියනව වගේ වහල්ලු ටික... :lol::lol::lol::lol:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    මේකේ කවුද ඊයේ ත්‍රෙඩ් එකක් දාලා තිබ්බා ඔය ගැන.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ඔය දේශපාලනේ වගේ බහුබූත දේවල් facebook එකෙන් අයින් වෙනවා නම් හොදයි. පැත්ත පලාතක යන්න නැහැ එහෙන් බයියෝ අඩනවා මෙහෙන් ටොයියෝ අඩනවා. එක විකාරයයි

    ඇයි ජෙප්පෝ.අර දෙගොල්ලෝ පරාදයි ඒ ඇඩිල්ලට.:rofl:
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    ඕකට මොකක්ද මාධය නිදහසද මොකක්ද කියල රනිලගෙ වහල්ලු උඩු බුර බුරා උන්න නේද ඒ කාලෙ...රනිල අගමැති උනාට පස්සෙ ඒක ඔනෙ නැ කියනව වගේ වහල්ලු ටික... :lol::lol::lol::lol:

    මාධ්‍ය නිදහස අරක මේක කියන්නේ තනිකර ජෝක් එකක් බං. ඕක ඇමරිකාවේ උනත් ලංකාවේ උනත් පොදු දෙයක්.

    දැන් ඇමරිකාවේ CNN එක ජනාධිපති ට්‍රම්ප්ට ගහනවා හිටු කියලා, හිලරිට කඩේ යන ගමන්. එතකොට ෆොක්ස් එක ට්‍රම්ප්ට කඩේ යනවා.

    ලංකාවේ නෙමේ, ලෝකේ කොහේ ගත්තත් ජනමාධ්‍ය අයිති ව්‍යාපාරිකයන්, දේශපාලනික නායකයන් කීප දෙනකට.

    දැන් ලංකාවේ දේශීය රේඩියෝ චැනල් 53 ක් විතර තියෙනවා. ටීවී චැනල් 18 ක් විතර තියෙනවා. පුවත්පත් තියෙනවා. ඕවා සේරම අයිති ප්‍රධාන සමාගම් කිහිපයකට.

    සිරස,හිරු, TNL, දෙරණ, විජය ප්‍රකාශන, EAP , තීරු නඩේෂන්, කැසිනෝ රවී ඔන්න ඔයවගේ කිහිප දෙනෙක් තමයි ලංකාවේ මාධ්‍යය හසුරවන්නේ. ඔව්වා එකක් වත් වැඩකරන්නේ මිනිස්සු ගැන හිතලා නෙමෙයි. උන්ගේ බිස්නස් එක ප්‍රොමෝට් කරගැනීමයි.

    හිරු එකෙන් උන්ගේ තරහ කාරයෝ වන තිලංගගේ බුකි වලට, හිරුනිකාට, රාජිතට ගහනවා. සිරසෙන් රනිල්ට, දුමින්දට,මංගලට ගහනවා.සිරසේ ඉත්තෝ හැම පක්ෂේකටම දාලා උන්ගේ බිස්නස් කරගන්න හදනවා. දෙරණෙන් මහින්දට කඩේ යනගමන් සිරසට ගහනවා. දිවයින,නෙත් එෆ්එම් එක මරා බලයට ගෙන්න ගජරාමෙට වැඩ කරනවා. ස්වර්ණවාහිනීය එන එන ආණ්ඩුවට පුක දීලා තමුන්ගේ බිස්නස් ටික කරගන්න හදනවා. තිලංගගේ පත්තරේ දුමින්දට ගහනවා. ලංකාදීප පත්තර රුවන් විජයවර්ධන ඊළගට එජාපෙ නායකයා වෙයි කියලා හිතනවා. TNL එක ඊළගට ජන්දෙදි රනිල් ආයේ අගමැති කරන්න හදනවා. සියත හිටු කියලා මයිත්‍රීට කඩේ යනවා. බලං ගියාම පෞද්ගලික චැනල් ඔක්කොම මහා වේසා මඩු. ඔවාගේ වැඩකරන එවුනුත් උන්ට මාසේ අන්තිමට හම්බෙන දාහේ කොළ විස්සට තිහට රෙදි නැතිව, බලු පොරේට වැටෙනවා.
     
    එතකොට ඕක උබලට 2015 ජනවාදි 8 කලින් මතක් උනේ නැද්ද???? :lol::lol: යකෝ ඒ කාලෙ මාධයට නිදහස දෙන්ඩ, යහපලානේ ඇති කොරන්ඩ, ප්‍රජාත්‍රන්ත්‍රවාදය උදාකොරන්ඩ දගලපු උබල, මේ ඒ කටින්මද බන් කතා කරන්නෙ...:P:lol: යකෝ දේශපාලකයො හොදයිනෙ බලන් ගියාම :lol::lol::lol:
     
    Last edited:

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    එතකොට ඕක උබලට 2015 ජනවාදි 8 කලින් මතක් උනේ නැද්ද???? :lol::lol: යකෝ ඒ කාලෙ මාධයට නිදහස් දෙන්ඩ යහපලානේ ඇති කොරන්ඩ ප්‍රජාත්‍රන්ත්‍රවාදය උදාකොරන්ඩ දගලපු උබල මේ ඒ කටින්මද බන් කතා කරන්නෙ...:P:lol: යකෝ දේශපාලකයො හොදයිනෙ බලන් ගියාම :lol::lol::lol:

    උබ ඕක මගෙන් අහන්නේ ඇයි? :rolleyes::rolleyes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ ඕක මගෙන් අහන්නේ ඇයි? :rolleyes::rolleyes:

    උබත් රනිලගෙ සහචරයෙක් විදිහට ඒවට උත්තර දෙන්ඩ ඔනෙ..ඔය ෆේක් අටවන් උන්න කියල ඒවගෙන් බේරෙන්ඩ බැ .. :yes::yes::P
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    උබත් රනිලගෙ සහචරයෙක් විදිහට ඒවට උත්තර දෙන්ඩ ඔනෙ..ඔය ෆේක් අටවන් උන්න කියල ඒවගෙන් බේරෙන්ඩ බැ .. :yes::yes::P

    මම නං කාගේවත් ෆෙක්‌ එකක් නෙමේ. GT දන්නවා ඒක. උබ කැමති එකක් හිතා ගනින්. රනිල්ගේ ගොට්ටෙක් නම් මම මුලදී ඉදං දාපු පෝස්ට්ස් බලපන්. ඔනිතරං බැනලා ඇති ඒ පක්ෂෙට
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම නං කාගේවත් ෆෙක්‌ එකක් නෙමේ. GT දන්නවා ඒක. උබ කැමති එකක් හිතා ගනින්. රනිල්ගේ ගොට්ටෙක් නම් මම මුලදී ඉදං දාපු පෝස්ට්ස් බලපන්. ඔනිතරං බැනලා ඇති ඒ පක්ෂෙට

    ඔව් දැන් නොබැන, හොද කියන්ඩ ගියොත් පිස්සු කියනවනෙ අනිත් උන්, ඒ උනාට පෙර කරපුවගෙන් ගැලවීමක් නැ , ඔය මාධයට බුරා පනින්නෙ unp කාරයො තමයි අපි නොදන්න උබල.. :yes::P:P:P
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    ඔව් දැන් නොබැන, හොද කියන්ඩ ගියොත් පිස්සු කියනවනෙ අනිත් උන්, ඒ උනාට පෙර කරපුවගෙන් ගැලවීමක් නැ , ඔය මාධයට බුරා පනින්නෙ unp කාරයො තමයි අපි නොදන්න උබල.. :yes::P:P:P
    :rolleyes::rolleyes: