1. anton_malli

    How to Make Buddha's Delight

    සති දෙකකට සැරයක් විතර චේන්ජ් එකකට මරු :love: You have given out too much Reputation in the last 24 hours, try again later.
  2. anton_malli

    හිටං_සහ_ෆේස්බුක්

    මාධ්‍ය නිදහස අරක මේක කියන්නේ තනිකර ජෝක් එකක් බං. ඕක ඇමරිකාවේ උනත් ලංකාවේ උනත් පොදු දෙයක්. දැන් ඇමරිකාවේ CNN එක ජනාධිපති ට්‍රම්ප්ට ගහනවා හිටු කියලා, හිලරිට කඩේ යන ගමන්. එතකොට ෆොක්ස් එක ට්‍රම්ප්ට කඩේ යනවා. ලංකාවේ නෙමේ, ලෝකේ කොහේ ගත්තත් ජනමාධ්‍ය අයිති ව්‍යාපාරිකයන්, දේශපාලනික නායකයන් කීප දෙනකට...
  3. anton_malli

    හිටං_සහ_ෆේස්බුක්

    ඒක ඇත්ත, උබට හිතෙන්නේ නැද්ද දැන් ෆේස්බුක් එකේ ලංකාවේ දේශපාලන ගැන ගහපු නිවුස් පීක් එකටම ඇවිත්, පල්ලම් බහිනවා කියලා. ඒකට හේතුව තමයි අර මම දාලා තියෙන්නේ.
  4. anton_malli

    How to Make Buddha's Delight

    වෙජි චොප්සියක් වගේ නේද? එල
  5. anton_malli

    1 and 1 blocked for Sri Lanka on SLT

    තමුසෙගේද ඒ සයිට් ඒක?
  6. anton_malli

    මුත්තත් එක්ක බුක් ෆෙයා!

    ඇත්ත මම කියන්නේ. සත පහකට වැඩක් නෑ උබේ ත්‍රෙඩ් ඒක. වෙන එවුන් ත්‍රෙඩ් ඕපන් කරෙත් නෑ උබේ රෙද්ද නිසා. ඒ තිය එකෙක් දෙන්නෙක් ඕපන් කරපු ත්‍රෙඩ් වල මම ගිහිං කිව්වා වෙන ත්‍රෙඩ් එකක් ඕපන් කරලා තියෙන්නේ ඒකට එන්න කියලා. අන්තිමට කිසිම වැඩක් උනේ නෑ. අපරාදේ.
  7. anton_malli

    මුත්තත් එක්ක බුක් ෆෙයා!

    උබ මෙතන වෙන එවුන්ට නං කඩේ යනවා. උබ අර බුක්ෆෙයාර් ගැන ත්‍රෙඩ් එකක් දැම්මා. සත පහකට් වැඩක් නෑ. පොතක් ගැනවත් කිසිම අප්ඩේට් එකක් එකේ උනේ නෑ. :angry::angry:
  8. anton_malli

    හිටං_සහ_ෆේස්බුක්

    හිටං_සහ_ෆේස්බුක් උබලා පහුගිය කාලේ දකින්න ඇති සිරිසේන මහත්තයා ගැන බුකියේ ඕනා තරම් කාටුන්, පොස්ට් ගියා. මිනිහව බලුම කරලා දැම්මා. හැබැයි මේ දැන් බොහොම ආසන්න මෑත කාලයේ ඉදං ඒක සැහෙන්න අඩුයි. ඒකට හේතුව මොකක්ද? මම දැක්කා මේ සති අන්ත 'අනිද්දා' පත්තරේ ලිපියක්. එකේ තිබ්බා අයර්ලන්තයේ ඩබ්ලින් වල තියෙන...
  9. anton_malli

    Advice : Melbourn tour

    දෙයියෝ ඔසී හිටියා ඉස්සර. උබ දන්නේ නැද්ද?
  10. anton_malli

    Nagananda Kodituwakku JVP gana kiyapu de

    නාගානන්ද කොඩිතුවක්කු අසූ ගණන් වල ඉදං මුහුණ දුන්නු අත්දැකීම් නිසා මානසික ව්‍යාධියකිං පෙලෙනවද කියලත් පෙළක් වෙලාවට මට මිනිහගේ කතා අහද්දී හිතෙනවා.
  11. anton_malli

    කමෙන්ට්ස් වලින්

    අතින් ඩේටා වියදං කරන් කැමති නැති සින්දුවක් බලං කොමෙන්ට් කරන්නේ ඇයි මුන්? යුට්යුබ් එකේ බලන්න කොයිතරම් වීඩියෝ තියෙනවද? අනාත සිංහලු.
  12. anton_malli

    ලෙක්චරර් 💘

    ඔච්චර දැනුමක් තියෙන උබට ඇයි උබේ ලව් එක හරියට ගෙනියන්න බැරි උනේ?
  13. anton_malli

    ඩොකා රිමාන්ඩ්

    උබ මේ නිවුස් එක දැක්කේ නැද්ද?.
  14. anton_malli

    ඩොකා රිමාන්ඩ්

    රිමාන්ඩ් කිව්වට හොස්පිටල් එකේ ඉන්නේ ඇක්සිඩන්ට් එකෙන් අමාරුයි කියලා. ඔහොමම ඉදි ඇප හම්බෙනකන්.උසාවියට වෛද්‍ය වාර්තා නං දෙන්න බැරියයි ගමකට. ඇප හම්බුනා ගමන් ලෙඩ සනීප වෙලා ගෙදර යයි.:P
  15. anton_malli

    ලෙක්චරර් 💘

    උබම ඉතිං ඕක අහලා මුණ දෙන්න වෙන අභ්‍යන්තර හා බාහිර ගැටලු මොනවද කියලා අපිව දැනුවත් කරපංකෝ.
  16. anton_malli

    දානයක් දෙන්න හෙල්ප්

    මම කිව්වේ වර්තමානයේ වෙන විදිය. ඕනි නං බලන්නකෝ දානයක් දෙද්දී. ඕනි පන්සලක දැන් මේ වගේ ලැයිස්තුවක් තියෙනවා.
  17. anton_malli

    මරණය

    අර කසුන්කේඩීපී ගෙන් අහපං. ඌ තමයි මේකට උත්තර දෙන්න හොදම එකා
  18. anton_malli

    the meme thread - Part 2

    ෆේස්බුක් එකේ වීඩියෝ කෙලින්ම මේ ෆෝරම් එකේ ප්ලේ කරන්න පුළුවන් වෙන්න දාන්න විදියක් නැද්ද බං? අපි යූට්යුබ් එව්වා මෙතන දානව වගේ.

    No contents