ඩොකා රිමාන්ඩ්

chanaka

Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    ඩොකා රිමාන්ඩ්​

    පැපිලියාන වික්‍රමරත්න මාවත අසළදී පොලිස් බොක්සිං කණ්ඩායමේ පුහුණුකරු වූ පොලිස් පරීක්ෂක අජන්ත ගාමිණී මහතාව මෝටර් රථයෙන් හප්පා අනතුරට ලක්කර මරණයට පත්කිරීම සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත්කර සිටි විශේෂඥ වෛද්‍යවරිය මෙම මස 16 වැනි දා දක්වා යළි රිමාන්ඩ් ගත කරන ලෙස නුගේගොඩ අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත් සුනිතා නානායක්කාර මහත්මිය නියෝග කළාය.

    මෙලෙස රිමාන්ඩ් බාරයට පත් කරන ලද්දේ රත්නපුර මහ රෝහලේ දියවැඩියා රෝග විශේෂඥ වෛද්‍යවරිය වූ නිලානි කාවිංගා මහත්මියයි.​
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,357
    1
    4,049
    113
    This is good but has this help to decrease fatal road accidents in SL. No
    We cannot keep a person in remand for long.Even if the Doctor is convicted the fatal accidents in SL will not decrease. How many people die due to road accidents in SL and do Police conduct proper investigation in each and every case . No

    So that is where the issue lies. Doctors were not the root cause of fatal accidents in SL, but the Police inaction is. Just see any major road for some time and it is not difficult to see reckless driving and even drunken drivers.
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    රිමාන්ඩ් කිව්වට හොස්පිටල් එකේ ඉන්නේ ඇක්සිඩන්ට් එකෙන් අමාරුයි කියලා. ඔහොමම ඉදි ඇප හම්බෙනකන්.උසාවියට වෛද්‍ය වාර්තා නං දෙන්න බැරියයි ගමකට. ඇප හම්බුනා ගමන් ලෙඩ සනීප වෙලා ගෙදර යයි.:P
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    4to nedda

    උබ මේ නිවුස් එක දැක්කේ නැද්ද?.

    43255828_665879747128775_2718606404494557184_n.jpg


    43253676_665879753795441_1666934123916165120_n.jpg



    43311665_665879790462104_4598467857141989376_n.jpg
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,656
    113
    සේදවත්ත
    මෙ ඩොක්ටර් වැරැද්දක් කරල නෑ සාමාන්‍යයෙන් පොලිසිය තමා වැරදි කරන්නේ ගොඩක් , තේරුම් ගන්න තව ටික දවසකින් ඇත්ත කතාව එලියට ආවම ඉතින් ඇටි කෙහෙල් කාපු රිලව් වගේ ඉදී , ඒ වෙනකොට දොස්තරගේ නම්බුව ඉවරයි. මෙම කිව්ව කියල රෙප් කපන්න එපා , මේමත් වෙන්න පුලුවන් නේ.
     

    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    රිමාන්ඩ් කිව්වට හොස්පිටල් එකේ ඉන්නේ ඇක්සිඩන්ට් එකෙන් අමාරුයි කියලා. ඔහොමම ඉදි ඇප හම්බෙනකන්.උසාවියට වෛද්‍ය වාර්තා නං දෙන්න බැරියයි ගමකට. ඇප හම්බුනා ගමන් ලෙඩ සනීප වෙලා ගෙදර යයි.:P

    ආ සෙනාල් තෝත් ෆේක් හද හද මේකටම කාලකන්නි වෙවී ඉන්නව මිසක් රියල් ලයිෆ් එකක් නෑ නේද? :angry: