අලුත් රැල්ලක් පටන් ගමුද​?

ghost99

Active member
  • Dec 26, 2015
    517
    174
    43
    අලුත් රැල්ලක් පටන් ගමුද​?

    දේශපාලකයන් විසින් අද රටේ තත්වය බල්ලට දමා අැත​.රටේ මහජනයාගේ ඡන්දයෙන් පත්වන දේශපාලකයින් උන්ට ඔන විදිහට ඕන ඕන දේවල් කරති.මේවා නවත්තන්න ඉතින් කාටද පුලුවන්,දේශපාලකයයෙක් වැරැද්දක් කලෝත් කාටද පුලුවන් ඒකට විරුද්දව නීතිය ක්‍රීයත්මක කරන්න​.

    මේ හැම දේකටම මුල අපේ රටේ දේශපාලකයන්ට තියන තැන​,
    දේශපාලකයෝ එද්දී මිනිස්සු අැයි 2ට 3ට නැවෙන්නේ,
    සමහර වෙලාවට අපි තරම්වත් ඉගෙනගත්තේ නැති ,මේ රටම පාවලා දෙන දේශපාලකයන් එද්දී පුටුවෙන් නැගිටින්නේ අැයි?,

    කොච්චර ඉගෙන ගත්තත් වැඩක් නෑ ,අැමතියාගේ ලියුම නැතුව job 1 එකක් නෑ නේ.:frown:

    අැයි ලොකු ලොකු උත්සව වලට දේශපාලකයන්ට ආරාධනා කරන්නේ :frown::frown::frown:
    ,


    දේශපාලකන් උත්සව වලට සහභාගී නොකර ඉන්න රැල්ලක් හදමු,දේශපාලකන් උත්සව වලට සහභාගී වෙනවනම් , උන්ගේ කතාව පටන් ගන්න කොට ඒවා අහන්නේ නැතුව ඒවා වර්ජනය කරමු.ඒ තැන්වලින් එලියට ගියා නම් හරීයේ,
    ජානාදිපතී,අගමැතී අැතුලුව මේ සියලු දෙනාව ගනන් ගන්නේ නැතුව ඉමු.

    දේශපාලකන් මේ රටේ කොන් කරමු.උන්ව ගනන් ගන්නේ නැති තැනට පත් කරන්න අපිට පුලුවන් .මේ රටේ ජනතාව හැටියට අපිට ඔය කාටත් වඩා බලේ තියනවා,

    දේශපාලකන් ගනන් ගන්නේ නැති තැනට පත් කරන්න අපී පටන් ගමු ,එතකොට රැල්ලක් වගේ මේක හැම තැනම සිද්ද වෙයි..:D:D


    අදහස හොදනම් BUMP එකක් දාන්න​ :D:D
     
    Last edited:
    • Like
    Reactions: RavinduSha

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    නැතිතැන උන්ට පොන්නයො කියලත් බනින්නෙහ්. ඉන්නතැන 4ට නැවෙනව, අනිකබන් ගොඉක් උන් මේවය ඕම රැඩිකල් ටෝක් දුන්නට උඩින් ඉන්වෙ මොකෙක්ගෙහරි පස්සපැත්තක් ලෙවකාලහරි ගොඩයන්න බලන්නෙ
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,033
    35,978
    113
    වොන්ඩර් ලැන්ඩ්
    නැතිතැන උන්ට පොන්නයො කියලත් බනින්නෙහ්. ඉන්නතැන 4ට නැවෙනව, අනිකබන් ගොඉක් උන් මේවය ඕම රැඩිකල් ටෝක් දුන්නට උඩින් ඉන්වෙ මොකෙක්ගෙහරි පස්සපැත්තක් ලෙවකාලහරි ගොඩයන්න බලන්නෙ

    ඔව්
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    දේශපාලකන් ගනන් ගන්නේ නැති තැනට පත් කරන්න අපී පටන් ගමු ,එතකොට රැල්ලක් වගේ මේක හැම තැනම සිද්ද වෙයි.
     

    ghost99

    Active member
  • Dec 26, 2015
    517
    174
    43
    නැතිතැන උන්ට පොන්නයො කියලත් බනින්නෙහ්. ඉන්නතැන 4ට නැවෙනව, අනිකබන් ගොඉක් උන් මේවය ඕම රැඩිකල් ටෝක් දුන්නට උඩින් ඉන්වෙ මොකෙක්ගෙහරි පස්සපැත්තක් ලෙවකාලහරි ගොඩයන්න බලන්නෙ

    උන්ට ඒ තියන තැන නැති කරන්න ඕනේ
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    ඔය කතාව ඇත්ත නෙමේ බං. ගොඩක් එවුන් හිතන්නේ දේශපාලන නායකයන්ට බලය තියෙන්නේ කියලා. එහෙම නෙමේ. රටේ බලය තියෙන්නේ නිලධාරී පන්තියට.

    දේශපාලකයෙක් අවුරුදු 5 න් ගෙදර යැව්වකි. හැබැයි නිලධාරියෙක් අවොත් අවුරුදු 40 ක් යවන්න බෑ.

    ඔය ගොඩක් අමාත්‍යාංශය වල උනත් තීරණ ගන්නේ ක්‍රියාත්මක කරන්නේ නිලධාරීන්.


     

    ghost99

    Active member
  • Dec 26, 2015
    517
    174
    43
    ohoma karanawanm hondai….okkotama wada owunta chande denna narakai ban

    මුන්ට ඡන්දේ නොදුන්නට මුන් LIST එකෙන් හරී එනවානේ,ඒ වගේද රටේම මිනිස්සු මුන්ව ගනන් ගන්නේ නැතුව ඉන්න කොට,:D:D:P
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ප්‍රායෝගික නෑ

    උන්ව ගනං ගන්නෙ නැතුව හිටිය කියල උන් හොරකං කරන එක නවත්තයිද ?

    ගනං ගන්නැතුව ඉන්නවනං දැනටත් ගනං ගන්නැතුව ඉන්න ක්‍රමයක් තියෙනවනෙ. ඡන්දෙ. ඒකෙන් හොරකං කරන උන්ව ගනං ගන්නැතුව ඉන්න පුලුවන් කරන්න බැරි වුන එකේ රැස්වීම් වල ඕක කරන්න පුලුවන් වෙයිද ?
     

    ghost99

    Active member
  • Dec 26, 2015
    517
    174
    43
    ප්‍රායෝගික නෑ

    උන්ව ගනං ගන්නෙ නැතුව හිටිය කියල උන් හොරකං කරන එක නවත්තයිද ?

    ගනං ගන්නැතුව ඉන්නවනං දැනටත් ගනං ගන්නැතුව ඉන්න ක්‍රමයක් තියෙනවනෙ. ඡන්දෙ. ඒකෙන් හොරකං කරන උන්ව ගනං ගන්නැතුව ඉන්න පුලුවන් කරන්න බැරි වුන එකේ රැස්වීම් වල ඕක කරන්න පුලුවන් වෙයිද ?


    හොරකං කරන එක නවත්තන්න ඒක පාරටම බෑ.මේ වගේ පොඩි දෙයක් කරලා මිනිස්සු සන්විදානය උනාම​.ඔය හොරකන් කරන එකත් නිකම්ම නවතී

    41917850_740309946316289_8861356476199862272_n.jpg
     
    Last edited: