මචන් මාසෙට හම්බෙනවට වඩා වියදම් බන් කිසි ඉතුරුවක් නැහැ අතේ සතපහක් නැහැ
.කරගන්න වැඩ එහෙම්ම .වියදම් පාලනය කරගන්න .
මාසෙට මෙච්චරක් වියදම් උන කියලවත් බලාගන්න .විදියක් කියහලකෝ
.කරගන්න වැඩ එහෙම්ම .වියදම් පාලනය කරගන්න .මාසෙට මෙච්චරක් වියදම් උන කියලවත් බලාගන්න .විදියක් කියහලකෝ
Excel ශීට් එකක් සොෆ්ට්වරේ එකක් හරි කමක් නැහැ දියන්කෝ ලොකු උදව්වක්
