1. W.Joe

    Phython

    මොකක්ද බන් මේ phython language එක....මොනවටද use කරන්නේ....මං php නම් දන්නවා...ඒත් phython ගැන අදහසක් නෑ....
  2. W.Joe

    Building construction

    ප්රධාන රට මුහුණලා පාරට උසින් තියෙන ඉඩමක පස් කපලා පාර මට්ටමට අරන් තට්ටු තුනක් හදන්න කරන්න ඕන පියවර මොනවද.... ඉස්සෙල්ලම කරන්න ඕන මොනවද.... අවසර ගන්න ඕන කොහොමද...කාගෙන්ද...plan pass කරන විදිය....building එක හදන්න දෙන්න ඕන විදිය.....කොහාටද.... හදපු කවුරැ හරි විස්තර කියන්න....
  3. W.Joe

    Router

    ලාබම router network 1මොකක්ද
  4. W.Joe

    Sinopharm vaccine

    Sinopharm eka hodai da vidinna,,,,comments pl
  5. W.Joe

    IP CAM CCTV

    IP CAM 1ක් ගෙදර හයි කලොත්....පිට තැනක ඉදන් බලන්න පුලුවන් ද..... ඒක හයි කරන ගෙදර Internet facility තියෙන්න ඕනෙද.....ඒකේ කිරියාකාරිත්වය පැහැදිලි කරනවද....
  6. W.Joe

    4G Hotspot Portable Wi-Fi Data Device

    mekata SIM card 1k daala da signal ganne?
  7. W.Joe

    SLT ROUTER

    අයින් කරපු SLT router එකෙන් ආපහු connection ganna barida
  8. W.Joe

    Circuit

    Meka podi solar panel 1kata set wela tiyenne.....Me circuit eka වැඩ කරන විදිය විස්තර කරල දෙන්න පුලුවන්ද.... LED podi bulb 1k ganna tiyenne koheda....
  9. W.Joe

    Laptop

    මගේ laptop eke ඇණ 2ක් ගලවන්න full try 1ක් දුන්නා ගලවන්නම ආමාරැයි කියහන්කෝ....කොහොමද ගලවන්නේ ඒක....හෙනට තද වෙලා....
  10. W.Joe

    Leasing arreara

    Leasing arrears wechcha wahanayak gewanna aganna balanna puluwan websites nadda....
  11. W.Joe

    Plagiarism free

    Plagiarism free unlimited check karanna site1k tiye nam kiyanna pl
  12. W.Joe

    SLIIT PROJECT

    SLIIT FINAL YEAR PROJECT THESIS 1k nadda hoyaganna....
  13. W.Joe

    CMA SRI LANKA=OPERATIONAL LEVEL

    CMA SRI LANKA, OPERATIONAL LEVEL කරපු කෙනෙක් ලග study pack එක ගන්න නැද්ද....softcopy හරි කමක් නැද්ද....
  14. W.Joe

    Solar light

    Solar power eken පැය 10 ක් විතර wada karana LIGHT 1ක් කීයක් වෙයිද?
  15. W.Joe

    Electric cars

    1. Electric cars ai mechchara ලාභ? 2. අනික් ඒවාට වඩා ඒවා පාවිච්චිය හොදයිද, නඩත්තුව පහසුද? 3. කොහෙන්ද charge කරන්නේ, 4. ලංකාවේ හැම තැනම charging centers තියෙද? 5. දුර ගමනක් යාමට හැකියාවක් තියෙනවද? 6. හදිස්සියේ වත් battery charge බැස්සොත් වෙන option 1k තියෙද?
  16. W.Joe

    Dialog 3G dongle

    mage 3G dongle 1k tiyenne 3G SIM 1k ekka,,,meke internet speed naa ZOOM yanna,,,mokakda karanna puluwan,,,me dawas wala service denawada eyala gedarata awith,,, SLT connection eka dawas 2n wage ganna puluwan kamak tiyeida?
  17. W.Joe

    Car

    10-15 lakhs walata tiuena honda cars monawada...ewa hoyanna puluwan websites wala details th ewanna balanna kattiya....
  18. W.Joe

    Antique housing repair

    Godak parana walaw wage gedaraka floor ekae repair 1k gana ahanna kenek nadda meke?
  19. W.Joe

    Dialog Internet

    Dialog Internet signal wala HSDPA kiyala watenne,,,eka slow da,,,zoo wage meeting join wenna amaru weida?
  20. W.Joe

    Maharagama VACCINE

    Maharagama MOH area eke vaccine eka gahana dawasak dannawada

    No contents