Leasing arreara

W.Joe

Well-known member
  • Apr 6, 2013
    1,502
    242
    63
    Leasing arrears wechcha wahanayak gewanna aganna balanna puluwan websites nadda....
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    හොද වාහන තියෙනවා.

    ඔක්ෂන් වල විස්තර තියෙනවා ශොක්මන් ලාගේ සයිට් එකේ. උන් කරන ඒවා.

    සමහරු කියනවා ලිසීන් ගෙවාගන්න බැරිව උස්සපු වාහන ගන්න එපා, වාහන වල කෑලි ගලවලා, යා දෙන්නේ නැහැ අරක මේක. මේ ත්‍රෙඩ් එකෙත් එහෙම කියයි.

    හැබැයි ඔය වාහන ලීසිං කොම්පැනි වලින් ජාවාරම්කාරයෝ අඩුවට අරං ආයේ වෙන මනුස්සයෙක්ට විකුනද්දී ඔය කතා මොකුත් නැහැ. නිකං උබල අතරමැදියෙක්ට වැඩිපුර ගානක් ගෙවන එකයි වෙන්නේ.
     

    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    ටිල්වින්ට ඩබල් කැබ් එකක් දීලා නේද තියෙන්නේ පක්ෂෙන්
    Reddak deela thiyenawa math asai hliux ekak aran padinna koheda ithin gannA denne nhne ubala katha hadanwane 😂. Me aurudde aga hari aluth Hilux ekak bassannai hithan inne.