මචන් අර පිලිකාව හැදුන අම්මට උදව් කරමුද?

GayanFX2015

Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    Me too.
    මෙහෙම දේවල් තම්යි මචන් වෙන්න ඕන. ඒ ත්‍රෙඩ් එකේ යාලුවට pm කරල bnk details ඉල්ලගනින්. ඒ විස්තර මේ ත්‍රෙඩ් එකේ දාපන්.

    Hats off for your idea bro.
     

    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    11.gif
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,027
    10,344
    113
    එල.එකෙන්ම අපිත් ඉන්නව.අපිටත් වෙන විදිය කියන්ඩෝ.:yes:
     

    Chaulan

    Active member
  • Oct 28, 2013
    599
    63
    28
    Gedara
    count me in..පුළුවන් විදියට හෙල්ප් එකක් දෙන්නම්
    pm එකක් දාන්න :)
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    [FONT=&quot]මචංලා අපිට මොන මතවාදයක් තිබුණත් මේ වගේ වෙලාවක අමාරුවේ වැටුණු එකෙකුට උදව් කරන්න ඕන.... ඒක තමයි මනුෂ්‍යකම..... හැබැයි ඒක විධිමත් විදිහට වෙන්න ඕන... ඒ කියන්නේ ගොඩක් එවුන් මේකේ සැරිසරන්නේ නිර්නාමිකව.... එහෙම එකෙක් රු.[/FONT]1,000/- [FONT=&quot]ක් දුන්නත් රු.[/FONT]100/- [FONT=&quot]ක් දුන්නත් දෙන්නේ බොක්කෙන්ම... මොකද එහෙම දුන්න කියල ඌ ඒකට පෙරළා දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැති නිසා... [/FONT][FONT=&quot]r. pathirana[/FONT][FONT=&quot] නූල පටන් ගත්ත විතරයි ලැබුණු ප‍්‍රතිචාරවලින් අපේ එවුන්ගේ තියෙන මනුෂ්‍යකම කොච්චර ද කියල පේනවා.... ගොඩක් සතුටුයි. ඒ මනුෂ්‍යකම ඉදිරියටත් තවත් අමාරුවේ වැටිච්ච එකෙක් වෙනුවෙන් ලබාගන්න නම් මේක විධිමත් විදියට වෙන්න ඕන...[/FONT]

    01. [FONT=&quot]පළවෙනියෙන්ම අදාල සහෝදරයාගේ කැමැත්ත අකැමැත්ත ගන්න වෙනවා.[/FONT]
    02. [FONT=&quot]ඔහු කැමති නම් [/FONT][FONT=&quot]EK[/FONT][FONT=&quot] සහෘදයින් කිහිප දෙනෙක් මෙහි සැබෑ වටපිටාව හදුනා ගන්න වෙනවා. ඒ සහෘදයා පෞද්ගලිකව හමු වී ඔහුගේ යථා ස්වරූපය හදුනාගන්න වෙනවා... [/FONT]
    03. [FONT=&quot]ඊට පස්සේ මුදල් බැර කිරීමට ගිණුමක් විවෘත කරන්න වෙනවා.... (ඒ ගිණුම දිගටම මේ වගේ අවස්ථාවල දී පාවිච්චි කරන්න තියාගන්න පුඵවන්... මෙතනදී තමන්ගේ අනන්‍යතාවය [/FONT][FONT=&quot]EK[/FONT][FONT=&quot] වල අනාවරණය කර ඇති පැරණි [/FONT][FONT=&quot]EK[/FONT][FONT=&quot] සාමාජිකයින් දෙදෙනෙක්වත් මූලික වෙනවා නම් වඩා හොඳයි.[/FONT][FONT=&quot])[/FONT]
    04. [FONT=&quot]ඊට පස්සේ අදාල ඖෂධයේ වටිනාකම බලා වසරකට සරිලන ලෙස ඖෂධ ලබා දීමට මූල්‍ය පරිත්‍යාගයක් කරන එක හොදයි.

    [/FONT]
    [FONT=&quot]මේවායින් කොහොමටවත් කියවෙන්නේ නෑ ඒ සහෘදයා හෝ [/FONT][FONT=&quot]EK[/FONT][FONT=&quot] සහෘදයින් සැක කරනවා කියලා... වැරදිලාවත් යම් කිසි හේතුවක් නිසා ගැටලූවක් ඇති වුණොත් ඉදිරියේ දී තවත් එකෙකුට උදව්වක් කරන්න EK members[/FONT][FONT=&quot][FONT=&quot]ලා[/FONT] ආයේ ඉදිරිපත් වෙන්නේ නැති වේවි.... :eek: ඒ වගේම වංචාවක් කරන්න හිතුණු එකෙකුට වුණත් අපේ මනුෂ්‍යකම කඬේ යවන්න බැරි වෙන විදියට මේක වෙන්න ඕන.....:yes: මේක මගේ පෞද්ගලික අදහසක්... කොහොම වුණත් අපේ සහෘදයා වෙනුවෙන් මට පුලූවන් උදව්වක් මම කරනවා.... :yes:
    [/FONT]
     
    Last edited: