මචන්, Lakforex එකෙන් ඉගෙනගන්න. But ඒකෙ තියෙන්නෙ මූලික දැනුම විතරයි (ඕකෙ අඩ්වන්ස් අර්ටිකල්ස් වල ඇති ඇඩ්වාන්ස් එකක් නෑ). ඊට පස්සෙ Babypips එකෙ පාඩම් සේරම ෆලෝ කරන්න. කලබල වෙන්න දෙයක් නෑ. ෆොරෙx නතර වෙන්නෙ නෑ. හෙමින් සැරේ ඉගෙන ගන්න. ඊට පස්සෙ forex factory එකේ ත්‍රේඩ් කියවන්න. තමන්ට ඇගට දැනෙන කන් ඩෙමෝ...