ජාතිවාදීන් සහ elakiri.com
ඔන්න එලකිරියටත් කෙල වෙන්නයි යන්නේ. මොනවා හරි උනොත් සම්පුර්ණ වගකීම රත්තරන් , අරුන47 ඇතුළු ජාතිවාදීන් වගකීම බාරගන්න වෙයි. ඔන්න අපිටනම් බැහැ ප්‍රොක්සි වලින් එන්න.
ඇඩ්මින් වරුනි පුලුවන්නම් මෙන්න මේ දේ කරන්න. අද පටන් ජාතිවාදී නුල් වලට ඉඩ නොදෙන්න. හැකියාවක් ඇත්නම් එලකිරිය...