ජාතිවාදීන් සහ elakiri.com
ඔන්න එලකිරියටත් කෙල වෙන්නයි යන්නේ. මොනවා හරි උනොත් සම්පුර්ණ වගකීම රත්තරන් , අරුන47 ඇතුළු ජාතිවාදීන් වගකීම බාරගන්න වෙයි. ඔන්න අපිටනම් බැහැ ප්‍රොක්සි වලින් එන්න.
ඇඩ්මින් වරුනි පුලුවන්නම් මෙන්න මේ දේ කරන්න. අද පටන් ජාතිවාදී නුල් වලට ඉඩ නොදෙන්න. හැකියාවක් ඇත්නම් එලකිරිය ලෝඩ් වෙනකොටම ටික කලකට හරි පොඩි මැසේජ් එකක් දාන්න සාමාජිකයින්ට ජාති වාදී නුල් වලින් වලකින ලෙස. එතකොට කවුරුත් එලකිරිය බ්ලොක් කරන්න උත්සහ කරන එකක් නැහැ. ඔබ ප්‍රමාද නැහැ. දැන්වත් හරි තීරණයකට එන්න.

Last edited: