ඇමරිකාව, ඥානසාරගේ විසා අත්හිටුවයි

mage diviya

Member
Dec 27, 2013
174
38
0
ඇමරිකාව, ඥානසාරගේ විසා අත්හිටුවයි

බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමියන්ට ඇමරිකාවට ඇතුල්වීම සඳහා ලබාදී තිබු විසා අහෝසි කර ඇත.

මේ සම්බන්ධයෙන් 'ශ්‍රී ලංකා මිරර්' වෙත අදහස් දැක්වූ බොදු බල සේනා සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරි කථිකාචාර්ය දිලන්ත විතානගේ මහතා කියා සිටියේ, ඥානසාර හිමියන්ට වසර 5ක කාලයක් සඳහා ලබාදී තිබු විසා බලපත්‍රය අහෝසිකළ බව ඇමරිකානු තානාපති කාර්යාලයෙන් දැනුම්දී ඇති බවයි.

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ඊට අදාලා තීරණය ගෙන ඇතැයි ද විතානගේ මහතා පැවසිය.
 

mage diviya

Member
Dec 27, 2013
174
38
0
comments regarding this

මන්ෂුක්Monday, 30 June 2014like
like_bttn.png
23

ආ..දැන් ඇමරිකාවටත් සද්දෙ දාපල්ලා බලන්න..හොදම වැඩේ..
 

mage diviya

Member
Dec 27, 2013
174
38
0
ලියනගේMonday, 30 June 2014like
like_bttn.png
9

අනේ සාදු.....හොදම වැඩේ.කොහොමත් මෙයාට ඇමරිකා ගියොත් ගුටි තමයි.


BinduMonday, 30 June 2014like
like_bttn.png
8

Laknawenuth Elewanna tiyenne okawa..jathiwadiya.


ThushanMonday, 30 June 2014like
like_bttn.png
12

Dan Apita hondatama penawa america kochara tarahada kiyala sinhala baudhayo ekka



 

mage diviya

Member
Dec 27, 2013
174
38
0
පාතාලයාMonday, 30 June 2014like
like_bttn.png
6

දැන් මෙයාගේ සද්දෙ වැහිලා ඇති..කෝ බොදුබලේ Power..?ඇමරිකන් Embassy එක ගාවට ගිහිල්ලා උද්ඝෝෂණ කරන්නෙ නැද්ද දැන්.???
Reply

LakshithaMonday, 30 June 2014like
like_bttn.png
2

Echara haiyak kohenda ban munta?
 

mage diviya

Member
Dec 27, 2013
174
38
0
මාධ්‍යවේදියාMonday, 30 June 2014like
like_bttn.png
2

ප්‍රංශයට ඇතුලුවීම සඳහා ඉදිරිපත් කළ වීසා අයදුම්පතත් ප්‍රතික්ෂේප කරලාලු නේද??ජාත්‍යන්තර ත්‍රස්තයෙක් කියලා නම් කරයිද දන්නෙ නෑ..

විනූMonday, 30 June 2014like
like_bttn.png
6

රට අවුලුවලා මාරු වෙන්න නේද හැදුවේ.?දැන් ඉතිං යන්න වෙන්නෙ මැදපෙරදිග රටකට තමයි..ටොකු කාලා මැරෙන්න තම්බින්ගෙන්

 

mage diviya

Member
Dec 27, 2013
174
38
0
ShanukaMonday, 30 June 2014like
like_bttn.png
5

ඇත්තෙන්ම මෙවැනි තහනම් කිරීම් මේ අපතයාව තව තවත් වීරයෙක් මෙන් පෙනීමට උපකාරයක්. දැන් අපේ ගෝත්‍රික වාදී හැත්ත ‘ඔබ වහන්සේට ජය වේවා’, ‘අධිරාජ්යවාධීන්ට භන්ගවේවා’ කියලා කෑ ගහයි..
 

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,566
    16,399
    113
    ඕක අර මංගල පොන්ස්ගේ සයිට් එක නේද..
     

    mage diviya

    Member
    Dec 27, 2013
    174
    38
    0
    ඥාණසාරMonday, 30 June 2014like
    like_bttn.png
    4

    අපොයි ඇමරිකාවේ ගිහිල්ා ෆ්‍රයිඩ් රයිස් කන්න හම්බවෙන්නෙත් නෑ දැන්.

    ViduMonday, 30 June 2014like
    like_bttn.png
    4

    Dan meyata Americawata nemei Apayata Visa eka denna tiyenne..

    JayMonday, 30 June 2014like
    like_bttn.png
    13

    AMERICA ONLY ALLOW TERRORISTS TO ENTER IN TO THERE COUNTRY THAT IS WHY MUSLIMS TERRORIST THEIR COUNTRY.

     
    Jun 30, 2014
    160
    99
    0
    එල එල ඇමරිකා එල එල. දැන් කස්ටිය කියන්නේ හම්බයින්ට ඇමරිකාව විරුද්ධයි කියලනේ. ඔය තියෙන්නේ. දැන් අපි ඇමරිකාවට බනිමු. දැන් මෙයාගේ සද්දෙ වැහිලා ඇති..කෝ බොදුබලේ Power..?ඇමරිකන් Embassy එක ගාවට ගිහිල්ලා උද්ඝෝෂණ කරන්නෙ නැද්ද දැන්.???
     
    Last edited: