1. Inigo Montoya

    මහ ඔය ජල බැටරිය (Pumped Storage Hydropower Project)

    මන් හිතන් හිටියේ ලංකාවේ ජලාශ හදන්න තියෙන ඉඩ මොරගහකන්ද එක්ක අවසන් වුනා කියල. එකෙන් අදහස් කලේ ජලාශයක් හදන්න සුදුසු තැනක් එපයි ඒ ගැන. ඔය සෝලා බැටරි එක දැන් තියෙන ජලාශයක් පාවිච්චි කරලා කරන්න බැරිද?
  2. Inigo Montoya

    🙏යුද්ධය අවසන් වී වසර 17ක්🙏 ජෙප්පන් අක්මැති

    ඔවු බන් ඕක ඉවර වෙන්න විදි දෙකයි තිබුනේ, එකක් ලංකාව රටවල් දෙකක් වෙන එක, අනික තනි රටක් වෙන එක. මරා ආපහු තනි රටක් විදියට එකතු කරලා කොටි විනාස කරලා දැම්ම. ඕක ආයේ අහන්න කියන්න දෙයක් නැහැ ඉතිහාසගත දෙයක්. එකේ සම්පූර්ණ ගෞරවය යන්න ඕන හමුදාවටත් මරාටත් තමයි.
  3. Inigo Montoya

    2028 ජනාධිපතිවරණය කවුරු දිනයිද?

    මම කියන්නේ ලපයාට එරෙහිව කඳවුරක් හදාගෙන එනවා නම් ඌ දිනනවා. හරියට මරාට එරෙහිව සිරා ආව වගේ. ඒ විදියට ආවේ නැතොත් ඡන්දය බෙදෙනවා. කලින් සැරේ වගේ දෙවෙනි මනාප ගණන් කරන්න වෙයි.
  4. Inigo Montoya

    Blender 3D ඉගෙනගන්න?

    ඔවු බන්, දැන් තියෙනවා නිකම්ම 2D ෆොටෝ එකක් 3D කරන්න පුළුවන් ai ටූල්ස්. මන් නම් කියන්නේ AI ෆාන්ඩමෙන්ටල්ස් ගොඩ දාගෙන ටූල්ස් හදන්න එහෙම ඉගෙන ගන්න එක හොඳයි කියල.
  5. Inigo Montoya

    🛑 "වහලෙට බහින්න කලින් මේක කියවන්න!" — පීලි අස්සේ හැංගිලා තියෙන කිලෝ 100ක මාරක බර මෙන්න! 🏗️😱

    පීලි වර්ග කීපයක් තියෙනවා ජපන් එක කොරියන් එක එහෙම. ජපන් පීල්ල අවුරුදු 10 ක් වගකීම කොරියන් එක 5යි. ඒවා නිෂ්පාදනය කරපු රටවල් නිසා තමයි එහෙම කියන්නේ. ජපන් එක මිල අධිකයි. ඒ වුනාට ඉක්මනට දිරන්නේ නැහැ කියනවා.
  6. Inigo Montoya

    🛑 "වහලෙට බහින්න කලින් මේක කියවන්න!" — පීලි අස්සේ හැංගිලා තියෙන කිලෝ 100ක මාරක බර මෙන්න! 🏗️😱

    මෙහෙත් එහෙමයි බන්. ඕක මාරු කරනවා නම් ජපන් පීල්ල දාන්න. හැබැයි එක ටිකක් ගණන්. ඒ වුනාට දිරන්නේ නැහැ ලු.
  7. Inigo Montoya

    යූ-කෙ ඉන්න තැරි දාර දෙමලෙක්ට ආයෙ ගාය හැදීගෙන එන්න පටන් අරන්!

    ඕක මුද්‍රාවක් බන්, ගෑණුන්ගේ ගැජට් එකක් ගැන කියනවා නෙවේ. විතර්ක මුද්‍රාව කියන්නේ මේකට. භාවනා කරනකොට සමහරු එහෙම මුද්‍රාව කරනවා.
  8. Inigo Montoya

    කෝච්චි පිස්සන්ගෙ වැඩ

    මට වීඩියෝ පේන්නේ නෑ නේ බන්.
  9. Inigo Montoya

    අවුරුදු 30ක් ජපානයේ හිටපු රෙස්ටුරන්ට් ඵකක් තියෙන ඉන්දියානුවෙකුට ජපානයෙන් යන්න කියලා...☹️😳

    කින්නියාවේ ඉන්න ලංකාවේ ප්‍රොෆෙසර් කෙනෙක් කියල තිබුන ඒ ප්‍රොෆෙසර් වැඩ කරන කැම්පස් එකට විදේශ ශිෂ්‍යන්ගෙන් ලැබෙන සල්ලි ලංකාවේ අධ්‍යාපනේට වෙන්කරන බජට් එකටත් වඩා වැඩියි කියල.
  10. Inigo Montoya

    🛑 "වහලෙට බහින්න කලින් මේක කියවන්න!" — පීලි අස්සේ හැංගිලා තියෙන කිලෝ 100ක මාරක බර මෙන්න! 🏗️😱

    පීල්ල බ්ලොක් වෙලා අපේ වහළේ පැත්තක් දිරුව. මේක වුනේ පේර ගහක් තිබුන, එකේ හෙවණ, රස පේර හැදුනු නිසා අපි එක කපල දැම්මේ නැහැ. එත් පේර කොළ ගැට වැටිලා දිරල පීල්ල ගොඩ වෙලා සීලිම අස්සට වතුර ගිහින් වහල ඉඳලම දිරුව. ලොකු වියදමක් ගියා ඒ ටික හදන්න.
  11. Inigo Montoya

    පට්ට සැප 😎

    මන් අහන්නේ කෝච්චියේ සද්දේ. මට තියෙනවා නේ කෝච්චි පිස්සුවක්.
  12. Inigo Montoya

    ෆිල්ම් එකට කලින් මට හිනා ගියා

    නොට් අ රිමේක් , නොට් අ කොපි කියපු එකටද හිනා ගියේ.
  13. Inigo Montoya

    කොරෝනා එන්නත නිසා මැරෙයි කියලා බයයි ද?

    නෑ බන්, දැන් හිටිය ඇති කියල හිතෙන්නේ. එක නිසා මැරෙන්න බය නැහැ අපි.
  14. Inigo Montoya

    අනුර කෝටි 3000ක් වාෂ්ප කරයි | Anura Evaporates 3,000 Cr in Broad Daylight

    ජෙප්පෝ ඒ කාලේ වගවීම ගැන දේශනා කළා නේ. දැන් උන් කෝටි 3000ක් ආගිය අතක් නැති තරමට වග වෙලා.
  15. Inigo Montoya

    Ice cream ගෙදරම හදමු..😍🍦

    කඩේ එකේ මිල්ක් නෑ. මේක ෂුවර් හොඳ රසක් ඇති.
  16. Inigo Montoya

    උත්තරේ කීයද?

    ඇයි බන් එහෙම අපහාස කලේ, ජේසු කියන්නේ බුදුන් වගේම අවිහිංසාව මූලික කරගත්තු උත්තමයෙක් නෙ. රටවල් ආක්‍රමණය කරන්න මිනීමරන්න අනුබල දීල නැහැ. එහෙම උතුමෙක්ට අපහාස කරන්න එපා.
  17. Inigo Montoya

    උත්තරේ කීයද?

    මට ඒ කාලේ සමීකරණ ටිකත් මතක නැති වෙලා දැන්.
  18. Inigo Montoya

    🇬🇧 ඉවරයි

    මිගෙට්ටුවත්තේ ගුණානන්ද හාමුදුරුවෝ කලේ පානදුරා වාදය. එකේදී කතෝලික පූජකතුමන්ල එක්ක ආගමික වාද විවාදයක් කලේ.

    No contents