අපි ගියපු කාලේ නම් එහෙම නැහැ. ලොකු ටියුෂන් එකක් කරපු සත්ත්ව විද්‍යා ගුරුතුමියට තිබ්බේ ලාන්සර් 1400 වැගන් එකක්. හෙන පරණ එකක් ඒ කාලෙත්. පිසික්ස් උගන්නපු ගුරුතුමා ආවේ යමහා මේට් එකකින්. බොටනි කරපු ගුරුතුමිය බස් එකේ. කෙමිස්ට්‍රි කරපු ගුරුතුමිය බයික් කට්ටක්. මේ 90 ගණන් වල. හැබැයි ඔක්කොම බොහොම වැදගත්...