1. nul

    Office ware

    එල එල ගිහිං බලන්න ඕනි. වාසනාව තමා ඉතින්.
  2. nul

    Office ware

    Ah thanks වැ‍රැද්දක් වෙලා තියෙන්නේ. දැන් ඉතින් title එක වෙනස් කරන්න බැහැ නේ 🙁.ඇදුම් ගන්න දන්න හොඳ තැනක් නැත්ද? Lady j බඩු හරි නෑනෙ. Quality එක අඩුයි නෙ. සතියක් දෙකක් ඇන්දම පරණ පාට වෙනව. ------ Post added on 1616837789
  3. nul

    Office ware

    ඔව් ගොඩක් ඒවා ගෙවන ගානට පොඩ්ඩක්වත් වටින්නේ නෑ.
  4. nul

    කොන්ඩෙ

    මේ comment එක පරක්කු ඇයි කියල මම ඒත් බැලුවා. By tha way thanks for bumping my thread
  5. nul

    Office ware

    ඔව්, mainly cloths.
  6. nul

    Office ware

    සාධාරණ ගානකට හොඳ Office ware ගන්න නාරාහේන්පිට, බොරැල්ල අවට හෝ townhall, slave Island අවට හොඳ තැන් තියනව නම් recommend කරන්නකෝ. House of fashion එහෙම නම් වැඩක් නෑ. බොරුවට ගනං විතරයි
  7. nul

    කොන්ඩෙ

    තෙල්ජාති දවල්ට ගාගෙන ඉන්න බෑනෙ. අව්වසැරට බේරෙන්න බලනව පොඩ්ඩක් ගෑවත්. Caster Oil කොහෙද ගන්න තියෙන්නෙ?
  8. nul

    වෙනස උදාවෙයි,පොල් ගෙඩිය 100 යි,බෑය 50යි. හාල් කිලෝව 100යි

    එළවළු 50g මිලද ඔය තියෙන්නෙ? . නැත්නම් 2010 විතර ගත්ත photo එකක්ද මේ? ළඟදි ගත්ත එකක් නම් මට තැන කියන්න. අපිට තොග එන්නේත් ඔයිටවඩා වැඩි මිලට. ඔතනින් ගත්තනම් ලාභයි.
  9. nul

    කොන්ඩෙ

    මම දැකපු දෙයක් තමයි ලංකාවෙ ගොඩක් කොල්ලො කොන්ඩෙ මොනවත් ගාන්නේනෑ. කොන්ඩ නිකං පොල් මුඩු වගේ. මගෙත් එහෙම තමයි. ඉතිං කොන්ඩෙ සෙට් කරගන්න හානියක් නොවී පාවිචිචි කරන්න පුළුවන් ඔයාලා දන්න hair products මොනවද?
  10. nul

    වෙනස උදාවෙයි,පොල් ගෙඩිය 100 යි,බෑය 50යි..

    ඔබතුමා වගේ මහා පුරුෂයෙක් නෙවෙයි මම නම්. අපි මහන්සිවෙලා වැඩකරන මිනිස්සු. හැබැයි බොරු කියලා කක්කූස්සි වලවල් සුද්දකරන්න යන්නේ නෑ. ඔබතුමා කන ගූ තරම් ඇත්ත මිහිරි නෑ තමා. ඒත් ඒක තමයි ඇත්ත. ඔබතුමා වගේ ගූකෑව කියල කව්රුවත් අපිට ගෙවන්නෙ නෑ, ගෙව්වත් අපි ගූ කන්නෙත්නෑ ඒකනිසා ෆේක් හදල වැඩකුත් නෑ.
  11. nul

    වෙනස උදාවෙයි,පොල් ගෙඩිය 100 යි,බෑය 50යි..

    මම ඉන්නේ නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානෙ මෙහෙ නම් 70ට පොල් නෑ.
  12. nul

    එළවළු මිල තවත් ඉහළට - වට්ටක්කා තොග මිලත් 160 පනී - අමුමිරිස් මිල දහසට ආසන්න වෙයි

    එළවළු මාෆියාව නැති කරනව කියල tv එකේ බෙර ගහල ආන්ඩුවෙන් ආර්ථිකේට එළවළු ගෙනැත් දැම්මා. අපි තොගෙ ගන්නවට වඩා ගනන් වැඩි ඒව. 😂. කොලිටි එකත් පට්ට චා බාගෙට බාගයක් විතර විසික් කරන්න වෙනව. මිනිස්සු අහනවා කෝ ආණ්ඩුවෙන් අඩුවට දෙන එළවළු කියලා. පිස්සු මුන්ට ඒකෙනුත් කීයක් හරි යටි මඩි ගහගන්න බලන්නේ.
  13. nul

    එන්නත විදගන්න අවස්ථාව හම්බවෙලත් අපේ ගෙවල් පැත්තෙ මිනිස්සු කැමති නැහැ බන් !

    Vaccine එක අලුත් නිසා long term side effects තියෙනවද නැත්ද කියල අපි කාටවත් හරියටම කියන්න බෑනේ . නමුත් ඕවා නිකං කසිප්පු පෙරණව වගේ එවන්නේ නෑනෙ. Clinical trials කරල සම්මත ක්‍රමයකට එන්නේ. දැනට කරපු studies වලින් හොයා ගත්ත Side effects ගැන nhs.uk site එකේ තියෙනව. දැනට නම් ලොකු side effects තියෙනව...
  14. nul

    එන්නත විදගන්න අවස්ථාව හම්බවෙලත් අපේ ගෙවල් පැත්තෙ මිනිස්සු කැමති නැහැ බන් !

    මම නම් අද vaccine එක ගත්ත. අපෙත් ගොඩක් අය එන්නත ගත්තෙ නෑ. ප්‍රධානම හේතුව පහුගිය කාලේ ඔය ප්‍රසිද්ධ මාධ්‍ය ආයතන වලින්. Vaccine එකේ අඩුපාඩු ඕනවට වඩා උලුප්පලා පෙන්නුව එක. උන්ගෙන් ඇහුවාම ලොවෙත් නැති හේතු කියන්නේ. ඕකුන්ට ඕවා පැහැදිලි කරන්න යන්න බෑ. ඒවා කියන්න ගියාම අපි පරගැත්තො වෙනව. සුද්දොන්ට කත්...
  15. nul

    Job එකක් තියෙනව

    නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානෙ job එකක් තියෙනව. Book keeping. දවසට 2500ක් ගෙන්වනව. ඉක්මණට ඕනි. Ps Bump කරපු හැමෝටම තැන්ක්ස්. එක්කෙනෙක් සෙට් උනා. ටික දෙනෙක් කථා කලා. මුලින්ම කතා කරපු කෙනාට තමයි සෙට් කලේ. අනිත් අය කතා කලාට ගොඩක් ස්තුතියි. Sorry ඔයාලට උදවු කරන්න බැරි උන එකට. 🙁. තව මොනව හරි...
  16. nul

    සල්ලි හම්බ කරන්න විදියක් කියන්න මචන්.

    ආර්ථික මධ්‍යස්ථානෙ කඩේකට accounts වැඩ වලට.

    No contents