1. nul

    බෝඩින්

    නියමයි, මට 15 එන්න කිව්වේ මම PM එකක් දාන්නම් අනිවාර්යයෙන්ම. තැනක් සෙට් කරන්න thank you very much. රෑට ඇවිල්ලා තව තැනක වැඩ කරන්න හිතාගෙන ඉන්නේ. පොඩි මොකක් හරි හොයා ගන්නව. අම්මයි තාත්තයි දෙන්නටම වකුගඩු ලෙඩේ තියෙනව එයාලට බෙහෙත් වලට, ගෙදරට . නංගිට campus යන්නත් වියදම් යනවනෙ ඒවා ඉතිං බලන්න ඕනි...
  2. nul

    සල්ලි හම්බ කරන්න විදියක් කියන්න මචන්.

    කඩේකට ආදායම් වියදම්, එන බඩු වල බර ගනන් එහෙම excle sheet එකක දාන්න තියෙන්නෙ. වැඩ නම් වැඩිය නෑ. ඒ උනාට 9.30 10 වගේ වෙනකම් ඉන්න ඕනි. 2500k දෙනව දවසට. ඔයාට ඉතින් ගැලපෙයිද දන්නෙ නෑ.
  3. nul

    බෝඩින්

    Thank you මම බලන්නම්. ලොකු උදවුවක්.
  4. nul

    සල්ලි හම්බ කරන්න විදියක් කියන්න මචන්.

    කොහෙද ඉන්නෙ? වැඩක් නම් තියෙනව ඔයාලට හරියන්නේ නැති වෙයි.
  5. nul

    බෝඩින්

    ඒක තමයි ලොකු ගාණක් වියදම් කරන්න අමාරුයි. ගෙදරට සල්ලි යවන්න ඕනි. ලොකු සැප පහසු නම් බලන්නෙ නෑ, මට ඔය හවසට ගිහින් ඉන්න තැනක් තිබුණ නම් ඇති. මොනා කරන්නද. අහන්න වෙන කරුවත් නෑ.ගොඩක් ස්තූතියි ඔයාලගෙ reply වලට. මට බලාගන්න ඕනි උනේ කොහොමද බොඩිං වලට යන ගනං කියල. මමත් හොයල බලන්නම් අඩුව තැනක් තියෙනවද කියල...
  6. nul

    බෝඩින්

    ටවුන් හෝල් පැත්තෙ බෝඩිං වල ගනං කොහොමද කියල දන්න අය ඉන්නවද? ඒ පැත්තෙ නැත්නම් එතනට ලේසියෙන්ම ඉක්මණට access තියෙන්නෙ කොහෙ ඉඳලද රජයේ job එකක් හම්බ උනා. ලොකු පඩියක් නම්නෑ. ඉතින් දැන් නවතින්න තැනක් හොයන්නෙ. සාමාන්‍යන් බෝඩිං වල ගනන් දැනගන්න බලන්නෙ.
  7. nul

    නිරෝධායන සහතික

    මම first contact කෙනෙක් තමයිළග ළඟ PCR 2 ක් කරපු නිසාද දන්නේ නෑ දවස් 10න් නම් PCR කලේ නැ අපේ බෝඩිමේ හැමෝටම හැදුන මටයි තව එක්කෙනේක්ටයි හැරෙන්න..හැදුන අයව නිරෝදයනයට පූනානි එක්කගෙන ගියා.දවස් 10 කට පස්සේ එයාලව ආයෙම ගෙනත් බෝඩිමට දැම්ම ( එනකොට PCR කරල නෑ ) දවස් 10න් කොරෝන හොද වෙනවද? idk .දැන්...
  8. nul

    අමු මිරිස් 950යි.. එළවළු ගිණි ගණන්..

    නාරාහේන්පිට වගේ ඉන්නව නම් මම වැඩ කරන කඩෙන් ගන්න. ඕවට වඩා ගනන් ගොඩක් අඩුයි. මේකෙ බඩු ගිනි ගනන්නෙ හැම එකටම දෙගුණයකට විතර ලං වෙන්න ලාභ තියාගෙන.
  9. nul

    නිරෝධායන සහතික

    😲 සිරාවටම!! . වෙලාවට කිව්වේ, මම නැත්නම් ඕකට frame එකක් හදල බිත්තියේ එල්ලන්න හිතාගෙන හිටියේ. වැඩක් නෑ දැන් ඒක දෙන්නේ නෑලු. උප්පැන්නෙට අමතරව තව සහතිකයක් හම්බවෙයි කියලා හිතාගෙන හිටියෙ. 😔
  10. nul

    නිරෝධායන සහතික

    දන්න අය නැද්ද???
  11. nul

    නිරෝධායන සහතික

    දැන් අපි දවස් 14 නිරෝධය උනාම PHI සහතිකයක් දෙනවද ඉස්සර වගේ.? 14 නිරෝධය උනාම මොකද කරන්නෙ PHI කියනවද ඔයාලගෙ නිරෝධායන කාලේ ඉවරයි කියල. නැත්නම් 14 ඉවර කරල අපි ආයෙම පරණ විදිහට වැඩ කරගෙන යනවද? දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න
  12. nul

    ඩේටා කැපෙන්නැතුව ෆිල්ම්ස් ඩව්න්ලෝඩ් කරන්න

    මටත් කරන විදිහ PM එකක් දාන්නකො.
  13. nul

    Covid-19 my experience

    දෙකම කලා. Positive උන දෙන්නෙකුට හැරෙන්න අනික් අයට කිසිම රෝග ලක්ෂණයක්වත් නෑ. අඩුම ගානේ පොඩි හෙම්බිරිස්සාවක්වත් නැ. ඒකනේ අවුල. හොයන්න බෑ කාටද තියෙන්නෙ නැත්තෙ කියලා අනික තියෙන උන්වයි අපිවයි එක බෝඩිමට දැම්මෙ පලවෙනි pcr එක negative උනත් තව එකක් කලේ තියෙන්නේ ඒකයි.
  14. nul

    Covid-19 my experience

    තවම නෑනෙ. කලින් කරපු එකේ report එක ඉක්මණට ආවා මේක ටිකක් පරක්කුයි. antibody test එක නම් negative.
  15. nul

    Covid-19 my experience

    @Jack_Sparrow කියල තියනව හරි. ලෙඩේ තියෙන අයව විතරයි නිරෝධන මධ්‍යස්ථාන වලට ගෙනියන්නේ. අනික් අයට ගෙදර ඉන්න කියනව. මම දැන් බෝඩිමට වෙලා ඉන්නව.
  16. nul

    Covid-19 my experience

    මම දැනට Covid-19 ආශ්‍රිතයෙක් නිසා නිරෝධය වෙලා ඉන්නෙ. දැනට දෙවැනි PCR report එක එනකම් බලාගෙන ඉන්නෙ. ඉතින් මේ කාලෙදි මම ලබපු, ලබන අත්දැකීම්, කොහොමද සමාජයේ අය හැසිරෙන්නෙ, covid හැදුන අය කොහොමද හැසිරෙන්නෙ, මොනවද රෝග ලක්ෂණ, covid හැදුන අයට යන්න තියෙන procedure එක මොකක්ද? Process එක තුළදී මම කරපු...
  17. nul

    ගෝඨා ත්‍රස්ත විමර්ශනයේ අත් අඩංගුවට

    Bump] Bump Bump ------ Post added on 1610365450
  18. nul

    කෑගල්ලෙන් වාර්තාවන ආසාදිතයන්ගේ රෝග ලක්ෂණවල වෙනස්කම් – රට තුළ කොරෝනා ප්‍රභේද වෙනස් වී ඇත්දැයි සැක..පරීක්ෂණ ඇරඹේ

    ඒකනේ අවුල පැණිය හදල තියෙන්නෙ පරණ එකට මේක අලුත් ප්‍රභේදයක්නෙ. ඒකයි පැණිය හරියට වැඩ කරේ නැත්තේ. :P
  19. nul

    ලන්කාවේ දියුණු වෙන්න පුලුවන් විදි

    දියුණු වෙන්න නම් ටික කාලයක් අල්ලාගෙන ඉන්න පුළුවන් දෙයක් කරන්න ඕනි, කරන්නෙදේ ටික කාලයක් අල්ලගෙන ඉන්න ඕනි. අපේ මුදලාලි දිහා බලලා තමයි මට එහෙම හිතුනෙ. එයා කට්ට කාගෙන කරපු දේ දිගටම කරගෙන ගියා. එයත් එක්ක පටන් අරන් මගදි අතහැරලා දැම්ම අය තවමත් එතැන. අල්ලගෙන හිටපු මුදලාලි අද හොඳ තැනක ඉන්නව.
  20. nul

    මොකක්ද කරන්නෙ

    ඒක තමයි මමත් බැලුවෙ. තව ටිකක් ඉගෙනගන්න ඕනි. අම්මයි තාත්තයි දෙන්නම අසනීප උන නිසා 10,11 වසරේ ඉඳලම පොඩි පොඩි job කරන්න උනා. AL campus යන්න තරම් හොඳට pass උනේ නෑ. Pass උනත් යන්න විදිහක් තිබුණේ නෑ. ඊට පස්සේ job කරන්න දිව්ව මිසක් ඉගෙනගන්න හිතුවෙ නෑ. දැන් තමයි ඒකෙ අඩු පාඩුව තේරෙන්නෙ. තව පරක්කු වෙන්න...

    No contents