Covid-19 my experience

nul

Well-known member
  • Aug 7, 2017
    3,615
    4,838
    113
    මම දැනට Covid-19 ආශ්‍රිතයෙක් නිසා නිරෝධය වෙලා ඉන්නෙ. දැනට දෙවැනි PCR report එක එනකම් බලාගෙන ඉන්නෙ. ඉතින් මේ කාලෙදි මම ලබපු, ලබන අත්දැකීම්,

    • කොහොමද සමාජයේ අය හැසිරෙන්නෙ,
    • covid හැදුන අය කොහොමද හැසිරෙන්නෙ,
    • මොනවද රෝග ලක්ෂණ, covid හැදුන අයට යන්න තියෙන procedure එක මොකක්ද?
    • Process එක තුළදී මම කරපු වැරදි මොනවද?
    • නිරෝධය වෙනව නම් ඔයාලා අපහසුතාවයට පත් නොවෙන්න කරන්න ඕනි මොනාද වගේ දේවල් මේ තෙ‍්‍රඩ් එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනව.

    හවසට 2nd PCR report එක එනව ඊට පස්සෙ ඔය මම කියපු කරනා ගැන සවිස්තරව දානානම්. ඒ ඒ වෙලාවට එන අත්දැකීම් update කරන්නම්.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    ගෙදරද නිරෝධායනේ වෙන්නේ. නැත්තන් කන්දකාඩු ද?

    දැන් මෙහෙම අය ගෙනියන්නේ නෑ... ගෙදරට වෙලා ඉන්න කියනවා. test එක positive උනොත් විතරයි එක්කන් යන්නේ
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,493
    22,147
    113
    දැන් මෙහෙම අය ගෙනියන්නේ නෑ... ගෙදරට වෙලා ඉන්න කියනවා. test එක positive උනොත් විතරයි එක්කන් යන්නේ

    ඉතිං ඕක රට ඉඳන් ඵන අයටත් කරානම් ඉවරයිනේ.කොහොමත් ඒ ඵන උන්ගෙ PCR test ලංකාවට ඵන්න කලිනුත් කරනව අාවට පස්සෙත් කරනව.රට ඉඳන් ඵන ලංකාවෙ උන් හැම ඵකෙක්ම වෙෙරස් කාරයො කියල අාණ්ඩුවෙ ගොබ්බයො හිතන්නෙ.තමන්ගෙ රටෙන්ම discrimination.හැබැයි ඵහෙම හිතන්නෙ ලංකාවේ උන් ගැන විතරයි..වෙන රටවල උන් OK..
     
    • Like
    Reactions: nul

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,492
    15,847
    113
    111
    Gotham
    batman.com
    ඉතිං ඕක රට ඉඳන් ඵන අයටත් කරානම් ඉවරයිනේ.කොහොමත් ඒ ඵන උන්ගෙ PCR test ලංකාවට ඵන්න කලිනුත් කරනව අාවට පස්සෙත් කරනව.රට ඉඳන් ඵන ලංකාවෙ උන් හැම ඵකාම වෙෙරස් කාරයො කියල අාණ්ඩුවෙ ගොබ්බයො හිතන්නෙ..හැබැයි ඵහෙම හිතන්නෙ ලංකාවේ උන් ගැන විතරයි..වෙන රටවල උන් OK..
    wena rata wala ewun gedetta wela inna qwwama innawane. mehe inna kyala policiyen hamudawen danna epai innawada balanna :LOL:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,493
    22,147
    113
    wena rata wala ewun gedetta wela inna qwwama innawane. mehe inna kyala policiyen hamudawen danna epai innawada balanna :LOL:

    අන්න බලපං උඹලට උඹලගෙ රටේ මිනිස්සු ගැනම විශ්වාස නෑ.පාලකයොත් ජන්දෙ ගන්නකන් විතරයි ඔක්කොම..උඹ කොහොමද දන්නෙ වෙන රටවල උන් ඵහෙමයි මෙහෙමයි කියල..වැරදි කරන උන් කොයි රටවලත් ඉන්නව..ඵකෙක් දෙන්නෙක් කරන වැරදි වලට හැමෝම පලි නෑ..
     
    • Like
    Reactions: nul

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,492
    15,847
    113
    111
    Gotham
    batman.com
    අන්න බලපං උඹලට උඹලගෙ රටේ මිනිස්සු ගැනම විශ්වාස නෑ.පාලකයොත් ජන්දෙ ගන්නකන් විතරයි ඔක්කොම..උඹ කොහොමද දන්නෙ වෙන රටවල උන් ඵහෙමයි මෙහෙමයි කියල..වැරදි කරන උන් කොයි රටවලත් ඉන්නව..ඵකෙක් දෙන්නෙක් කරන වැරදි වලට හැමෝම පලි නෑ..
    ekek dekek nan kaman na itn. ehema nane.. kochchara minissu ohoma karanawada? ekek dekek innawa taman contact ekak kyala danagena, PHI la katha nokarath gedetta wela inna. ehema aya adui itn.
     
    • Like
    Reactions: nul

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,493
    22,147
    113
    ekek dekek nan kaman na itn. ehema nane.. kochchara minissu ohoma karanawada? ekek dekek innawa taman contact ekak kyala danagena, PHI la katha nokarath gedetta wela inna. ehema aya adui itn.

    පලවෙනි රැල්ල අාවෙ රට ඉඳන් අාපු ලංකාවේ උන්ගෙන්.ඒක මම පිලිගන්නව..ඒත් දෙවනි රැල්ල අාවෙ කොහොමද කියල උඹ දන්නව අැතිනේ..ඒ කොහොම වුනත් ගෝඨාභය ඵයාට ජන්දෙ දිනන්න උදව් කරපු රට විරුවන්ට නම් සලකන හැටි අන්තිමයි..මීට වඩා පිළිවෙලකට ඔය දේ කරා නම් අදටත් ඒ මිනිස්සු ඵයාට ඉන්නව..ඵක අතකට දැන් උන්ගෙන් ගෝඨ ට වැඩකුත් නෑ..තුනෙන් දෙකත් ගත්තනේ..
     
    • Haha
    • Like
    Reactions: nul and JohnSnow

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,492
    15,847
    113
    111
    Gotham
    batman.com
    පලවෙනි රැල්ල අාවෙ රට ඉඳන් අාපු ලංකාවේ උන්ගෙන්.ඒක මම පිලිගන්නව..ඒත් දෙවනි රැල්ල අාවෙ කොහොමද කියල උඹ දන්නව අැතිනේ..ඒ කොහොම වුනත් ගෝඨාභය ඵයාට ජන්දෙ දිනන්න උදව් කරපු රට විරුවන්ට නම් සලකන හැටි අන්තිමයි..මීට වඩා පිළිවෙලකට ඔය දේ කරා නම් අදටත් ඒ මිනිස්සු ඵයාට ඉන්නව..ඵක අතකට දැන් උන්ගෙන් ගෝඨ ට වැඩකුත් නෑ..තුනෙන් දෙකත් ගත්තනේ..
    Mn kyanne mona anduwa tibbat minissu hasirena widiha wenas wenne na kyana eka.
     
    • Like
    Reactions: nul

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,493
    22,147
    113
    Mn kyanne mona anduwa tibbat minissu hasirena widiha wenas wenne na kyana eka.
    උඹ බලන්නෙ ඵක පැත්තක් විතරයි..ඒකට උඹට වැරදි කියන්න බෑ..මොකද ඒක දන්නෙ ඒ දුක විඳින උන් විතරයි..මම දන්න ඵකෙක්ගෙ අම්ම මැරුණ මාස ගාණක් ලෙඩ අැඳේ ඉඳල.. උෟට ලංකාවට ඵන්න වුනේ නෑ මිනියවත් බලන්න.ඒකට හේතුව ලංකාවේ කිසිම පිළිවෙලකට වැඩ නොවීම..නිකමට හිතපන් ඒ දේ උඹට වුනානම්....ඒ මිනිස්සු ලංකාවෙන් යන යන පාරට අාණ්ඩුවෙන් ගාණක් කඩා ගන්නව..මේ වගේ අසරණ වෙලා ඉන්නකොට ඒ සල්ලි වත් අඩු ගානේ ඒ පවුල් වලට දෙනවද..ඕව මහ සක්කිලි වැඩ බං..ඕවට කවදහරි විඳවන්න වෙයි ඔය කාට කාටත්..
     
    • Like
    Reactions: nul

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    ඉතිං ඕක රට ඉඳන් ඵන අයටත් කරානම් ඉවරයිනේ.කොහොමත් ඒ ඵන උන්ගෙ PCR test ලංකාවට ඵන්න කලිනුත් කරනව අාවට පස්සෙත් කරනව.රට ඉඳන් ඵන ලංකාවෙ උන් හැම ඵකෙක්ම වෙෙරස් කාරයො කියල අාණ්ඩුවෙ ගොබ්බයො හිතන්නෙ.තමන්ගෙ රටෙන්ම discrimination.හැබැයි ඵහෙම හිතන්නෙ ලංකාවේ උන් ගැන විතරයි..වෙන රටවල උන් OK..

    කීයක් හරි හොයාගන්න පුලුවන් චාන්ස් එකද මේ නැති කරන්න හදන්නේ? :rolleyes:
     
    • Like
    Reactions: nul

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,697
    13,246
    113
    පලවෙනි රැල්ල අාවෙ රට ඉඳන් අාපු ලංකාවේ උන්ගෙන්.ඒක මම පිලිගන්නව..ඒත් දෙවනි රැල්ල අාවෙ කොහොමද කියල උඹ දන්නව අැතිනේ..ඒ කොහොම වුනත් ගෝඨාභය ඵයාට ජන්දෙ දිනන්න උදව් කරපු රට විරුවන්ට නම් සලකන හැටි අන්තිමයි..මීට වඩා පිළිවෙලකට ඔය දේ කරා නම් අදටත් ඒ මිනිස්සු ඵයාට ඉන්නව..ඵක අතකට දැන් උන්ගෙන් ගෝඨ ට වැඩකුත් නෑ..තුනෙන් දෙකත් ගත්තනේ..
    uba mona thread eketh kohen giyath kerakila enne anthimata politics walata ane yako. ubata oken thora jiwithayak nadda :lol: :lol:
     
    • Like
    Reactions: nul

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,615
    4,838
    113
    ගෙදරද නිරෝධායනේ වෙන්නේ. නැත්තන් කන්දකාඩු ද?
    දැන් මෙහෙම අය ගෙනියන්නේ නෑ... ගෙදරට වෙලා ඉන්න කියනවා. test එක positive උනොත් විතරයි එක්කන් යන්නේ
    @Jack_Sparrow කියල තියනව හරි. ලෙඩේ තියෙන අයව විතරයි නිරෝධන මධ්‍යස්ථාන වලට ගෙනියන්නේ. අනික් අයට ගෙදර ඉන්න කියනව. මම දැන් බෝඩිමට වෙලා ඉන්නව.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    @Jack_Sparrow කියල තියනව හරි. ලෙඩේ තියෙන අයව විතරයි නිරෝධන මධ්‍යස්ථාන වලට ගෙනියන්නේ. අනික් අයට ගෙදර ඉන්න කියනව. මම දැන් බෝඩිමට වෙලා ඉන්නව.

    Report එක ආවද ?
     
    • Like
    Reactions: nul