මචන්ලා lk domain එකකට name servers register කරගන්නේ කොහොමද?
මගේ ලග example.lk ඩොමේන් එක තියෙනවා කියල හිතමු. මම resources record මේ විදිහට update කළා.
Type
Name
VALUE
A
example.lk
124.x.x.x
CNAME
www.example.lk
example.lk
example.lk domain එක ගැටළුවක් නැතිව වැඩ කරනවා. මට දැන් ඕන...