Questions Deep Freezer

Achiever

Well-known member
  • Nov 20, 2017
    443
    431
    63
    කඩේට Freezer එකක් ගන්න ඕන. Glass Top Display Freezer එකක් ගන්න හිතුවේ. පාවිච්චි කරන අය ඉන්නවා නම් විස්තර දැනගන්න කැමති.

    1-85.jpg
     

    Achiever

    Well-known member
  • Nov 20, 2017
    443
    431
    63
    Damro වොරන්ටි,සර්විස් හොඳයි

    මචන් Damro එකේ බැලුවා. Inovex brand එකෙන් තියෙන්නේ. R290 Gas එක. power consumption එක කොහොමද දන්නේ නැහැ .
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,764
    2
    115,707
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මචන් Damro එකේ බැලුවා. Inovex brand එකෙන් තියෙන්නේ. R290 Gas එක. power consumption එක කොහොමද දන්නේ නැහැ .
    Damro සයිට් එකේ විස්තර අඩුයි..ෂෝරූම් බොක්ස් එකේ තමා ඒ විස්තර ඇත්තෙ.
    කෝකටත් සින්ගර්,අබාන්ස්,සෝෆ්ට්ලොගික් එහෙමත් බැලුවනම් හරි
     
    • Like
    Reactions: XpressM