SLT GO ?

Nanosudha

Well-known member
  • Dec 28, 2012
    5,112
    4,880
    113
    SLT Go ගැන හරි විස්තරයක් දන්නවාද?

    ඒ කියන්නේ මට මගේ ඔෆිස් එකේ පැකෙජ් එක ගෙදර ඉදන් යුස් කරන්න පුලුවන්ද ගෙදර SLT කනෙක්ෂන් එක යුස් කරලා.
    මාසෙට වෙනම චාර්ජ් එකක් යනවාද? මේකට?

    any idea?? :eek: :eek:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    පුලුවන් නෙහ් උබ ගාව ඔෆිස් එකෙ ලොගින් තියෙනවා නම් ?
     

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,112
    4,880
    113
    Balapan site eke thiyenawa
    Screenshot_172.png
     
    • Like
    Reactions: EVC