අවුරුදු 4කට විතර පස්සේ Highway Bus Time tables ගැන දාන 2 වෙනි ත්‍රේඩ් එක :giggle:. නිවාඩු කාලෙත් ලගම එනනිසා මන් හිතුව ආයෙ මෙහෙම එකක් update කලොත් හොදයි කියලා.
Web sites වල Numbers තිබ්බට ගොඩක් එවා outdated & දැන් ඒ බස් දුවන්නෙත් නෑ :lol:.
කට්ටිය දන්න Highway Bus වල වෙලාවයි, තැනයි ඒ Bus එකේ...