ඕන තරම් තියෙනවාකීයටද බන් කලුතරින් තියෙන්නෙ උදේ 7න් පස්සෙ?
මෑතකදි හයිවේ බස් එකේ ගිය උන් නැද්ද කවුරුත්?
https://elakiri.com/threads/highway-bus-time-tables-part-2.2080853/කීයටද බන් කලුතරින් තියෙන්නෙ උදේ 7න් පස්සෙ?
මෑතකදි හයිවේ බස් එකේ ගිය උන් නැද්ද කවුරුත්?
මම නාගොඩින් බන් නගින්නේ. අද එකෙක් අහලා කියන්නම් කිව්වා. ඌ ටවුන් එකට යනවා කිව්වා.Stand එකට ගියාම හොයාගන්න පුලුවන් වෙයි.දොඩන්ගොඩ exit එකෙන්නේ දාන්නේ.(පානදුර එකෙනුත් දානවද දන්නෑ)අපි ළඟදී මාකුඹුරට ගියා.අපිට highway exit එක ළඟ නිසා එතනින්මයි නැග්ගේ.ඔයා stand එකට ගිහිල්ලා අහලා බැලුවනම් හරි,යන වෙලාවට චුට්ටක් කලින් ගිහින් අහන්න.
හෙටනෙ දාන්නේඅලුත් පාත්තු 2ක දැම්මද
අඩො මෙව්වා අප්ඩේට් ද?
එහෙනම් යාලුවාගෙන් වෙලාවක් අහලා නාගොඩින් නගින්න පුලුවන් බස් එකට.ඕක දොඩන්ගොඩිං දාන්නේ.මම නාගොඩින් බන් නගින්නේ. අද එකෙක් අහලා කියන්නම් කිව්වා. ඌ ටවුන් එකට යනවා
dannawa banඑහෙනම් යාලුවාගෙන් වෙලාවක් අහලා නාගොඩින් නගින්න පුලුවන් බස් එකට.ඕක දොඩන්ගොඩිං දාන්නේ.
එහෙනම් අවුලක් වෙන්නෑ.ගාණට බස් එක බලලා සැපේ යන්නයි තියෙන්නේ.dannawa ban
yes. call ekak dila balapnඅඩො මෙව්වා අප්ඩේට් ද?![]()