ගල් අඟුරු මගඩිය, කන්ටේනර් මගඩිය, මහා බැංකු මගඩිය, තැපැල් මගඩිය... ඒවා ගැන අහල නැද්ද බන්? ඇමතිලා පැලස් හදල කියනවා සමාජ ප්රාග්ධනය නිසා ලැබුණු දේවල් කියල. උඹල මේවා සිරා විශ්වාස කරනවද? ඕකුන් ඒ කාලේ ග්රාමීය බැංකු බිඳලා අහිංසක මිනිස්සු උගස් තියපු රත්රන් පැහැර ගත්ත ත්රස්තවාදී රැළක්. මුන් වගේ...