1. Inigo Montoya

    How much money to give on a wedding

    දැන් 10,000ක් විතර දෙන්න ඕන බන්.
  2. Inigo Montoya

    කොමඩු කෑමෙන් පසු පවුලක් මිය යාම: ඔවුන්ගේ උදරයන්හි සහ කොමඩු කැබලිවල තිබී හමුවී ඇත්තේ මොනවා ද?

    කලින් රිපෝට් එකේ විදියට මුන් වෙන ගෙදරක පාටි එකට ගිහින් තියෙන්නේ. රාත්‍රී 1ට පමණ ගෙදර ඇවිත් ගෙදර තිබුණු කොමඩු කාල නිදාගෙන. පවුලේම එකෙක් වෙන්න ඇති වැඩේ කරන්න ඇත්තේ.
  3. Inigo Montoya

    ඔපරේෂන් Help

    දන්නේ නෑ බන්, සුවපත් වේවා. @Bad_horse
  4. Inigo Montoya

    කොමඩු කෑමෙන් පසු පවුලක් මිය යාම: ඔවුන්ගේ උදරයන්හි සහ කොමඩු කැබලිවල තිබී හමුවී ඇත්තේ මොනවා ද?

    මුම්බාහි පයිදුනි ප්‍රදේශයේ ඩොකාඩියා පවුලේ සාමාජිකයින් සිව් දෙනෙකු මිය යාමේ සිදුවීමට අදාළ අධිකරණ වෛද්‍ය රසායනාගාර වාර්තාව (FSL) නිකුත් වී තිබේ. රාත්‍රී ආහාරයෙන් පසු කොමඩු අනුභව කළ ඉන්දියාවේ එක ම පවුලේ සාමාජිකයින් සිව්දෙනෙක් ජීවිතක්ෂයට මෙම වාර්තාවට අනුව, මිය ගිය සියලු දෙනාගේ අක්මාව, වකුගඩු සහ...
  5. Inigo Montoya

    වළහෙක් Factory Reset වෙන හැටි දැකල තියෙනවද?

    ස්පිට්ල් එහෙමත් ඔය ගැන කියල තියෙනවා. ඒ මහත්තයා ශල්‍ය වෛද්‍යකෙනෙක් නේ. ඒ කාලේ හරියට වැද්දෝ සිංහලයෝ හිටියලු වලස් ප්‍රහාර නිසා මුහුණ විකෘති වුනු.
  6. Inigo Montoya

    ලේසිම විදිය

    ඉතිං උඹ බබා වෙන්න හදනවා. පකෝ අරුන් අවුරුදු 30 නැති කරලා දැම්ම ම රටක් විදියට මේ තරමින් හරි ඉතුරු වෙලා තියෙනවා මදෑ. උඹට මතක නැතිවට උඹලගේ ඉබ්‍රාහිම් නානා උගේ පුත්තු ලවා තව වටයක් රට අමාරුවේ දැම්ම. උඹල ඒවා මතක නෑ වගේ ඉන්නේ කපටි කමට. දැන් උඹලට පූර්ණ බලය තියෙනවා, මොනවද කරපු සංශෝධන? මොනවද රටේ දියුණුවට...
  7. Inigo Montoya

    🗳️සාමාන්‍යයෙන් කවුරු වගේ ආවොත් ලංකාව ගොඩ යයිද බන් උඹ හිතන්නෙ..සජිත්, නාමල්, රනිල්, දිලිත්, වගේ නේ ඉල්ලන්න ඉන්නෙ

    රනිල්ට අවුරුදු 10ක් එක දිගට දුන්න නම් ඌ යන්නේ මේ රටේ දැනෙන වෙනසක් කරලා. දැන් ඒවාට ප්‍රමාද වැඩියි.
  8. Inigo Montoya

    ලේසිම විදිය

    ඔවු බන් වේස විජේවීරයි ප්‍රබාකරනුයි මේ රටට ඩොලර් බිලියන 200ක් නැති කළා. හිතපන් රටේ සම්පූර්ණ දළ ජාතික නිෂ්පාදිතය තාම ඩොලර් බිලියන 89යි. අවුරුදු 3ක් විතර මුළු රටම මොකුත් නොකර නිකම්ම හිටියොත් අහිමි වෙන ධනය.
  9. Inigo Montoya

    ඒකක 180ට වැඩි විදුලි පාරිභෝගිකයන්ට අද සිට විදුලි බිල 18%කින් ඉහලට..

    බිලියන 15ක සහන! තව ටික කාලෙකින් ට්‍රිලියන ගානක් ටැක්ස් එකතු කරලා කරපු දේවල් මොනවද ඇහුවම උඩ බලාගෙන ඉන්න වෙන්නේ ඔය වගේ නාස්තිකාර වියදන් නිසා තමයි. විදේශ ආධාර බිලියන ගණන් ලැබිලත් රට හැදෙන්නේ නැත්තේ ඔය සල්ලි වියදන් කරන්නේ කන්න බොන්න. ඉතින් කොහොමද රටක් හැදෙන්නේ? රනිල්ගේ කාලේ විදුලි බිල එහෙමම තියාගෙන...
  10. Inigo Montoya

    ලේසිම විදිය

    එයාර් බස් ගනුදෙනුවේදී වංචාවක් සිදුව ඇති බවට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව ගොනු කර ඇති නඩුවක ඇප ලබා, ඇප කොන්දේසි කඩ කළ බවට චෝදනා ලබා අධිකරණයෙන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර සිටි ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රෙස්නගේ මරණය සම්බන්ධයෙන් අන්දෝලනාත්මක මත...
  11. Inigo Montoya

    ✈එයාර්බස් ගනුදෙනුවෙන් මහින්ද රාජපක්ෂ මිලියන 60ක මුදලක් ඉල්ලා දුන් බවට දිවුරුම්ක් මගින් එළිදරවු කළ SriLankan CEO අබිරහසේ සියදිවි නසා ගත්තේ ඈයි?

    උන්ගේ ළමයින්ට ස්කොලර්ෂිප් හම්බ වෙනවා ලෝකේ හොඳම කැම්පස්වල ඉගෙනගන්න. අපාට්මන්ට් එහෙමත් හම්බවෙනවාලු.
  12. Inigo Montoya

    ලේසිම විදිය

    ඇයි විජේවීර, ඌත් මළා අබිරහස් විදියට. ප්‍රභාකරන් ඌත් වෙඩි වැදිලා මලා අබිරහස් විදියට.
  13. Inigo Montoya

    ජාතික බයි දිනය!

    උඹල ඩයිතුල්ල බලන්න ගියේ නැද්ද? උගේ හක්ක පැනල අසාධ්‍යලු
  14. Inigo Montoya

    🛑 හෙට විදුලි බිලට වෙන්න යන දේ 🙏 Thanks AKD

    ලැබූ ජය සාමකාමීව සමරන්න. අනුර කුමාර සබාපතිතුමාට අපේ ප්‍රමාණය!

    No contents