අපිත් දකුණේ, අපිත් බය බෙලිඅත්ත පැත්තේ උන්ට. උන් පිහියෙන් අනින්න නම් දරාපු උන් ටිකක්. මන් පොඩි කාලෙත් දැකල තියෙනවා පිහි ඇනුම් කාපු උන්. අපි පොඩි කාලේ (80 කාලේ) වාහන තිබ්බේ ටිකයි. ඉතින් දවසක් අපි ටවුන් යන්න ඉන්නකොට වැන් එකක් ඇවිල්ලා පුංචි මහත්තයලා (මගේ තාත්තාට ගමේ උන් කිව්වේ එහෙම) අද ටවුම් යනවා...