1. Inigo Montoya

    පරිවර්තන කමිටුව වැඩ අල්ලලා.. කුසල් මෙන්ඩිස් නායකත්වයට 🔴🔴

    දුනිත් තාම පොඩි වැඩි. හැබැයි ඌ හදල ගත්ත නම් හරි.
  2. Inigo Montoya

    සාගරිකා , ප්‍රේමකීර්ති විරහව ගැන සින්දු ලියපු නිසා මැරුවා වෙන්න බැරිද ?

    පිස්සුද යකෝ , විදේශික පරිවර්තන සාහිත්‍ය කියවපු උන් දන්නවා මේක ගොන්ම ගොන් තර්කයක් කියල. උඹ අඩුගානේ රෝමියෝ ජුලියට් වගේ කතා බලලම නැද්ද? ඔය මන්තිරියා මීහරකෙක්. ජෙප්පෝ වන්දනාමාන කරන ගැහැණු ළමයි වත් කියවල නැද්ද? එකත් ඛේදවාචකයක්.
  3. Inigo Montoya

    නෑදයෙක් එක්ක ලිංගිකව හසුරුනොත් ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ දඬුවම - වියභීචාරය

    මේවා හෙන අවුල් බන්, උන්ගේ අම්මලා තාත්තලාත් ඇවැස්ස නෑනා මස්සිනා නම් මුන් දෙන්න සහෝදරයෝ වගේ සමාන ජාන තියෙන්නේ. ඕක නිසා තමයි හොඳ කරන්න බැරි අමුතු ලෙඩ හැදෙන්නේ.
  4. Inigo Montoya

    හෝටලේට බිස්නස් වැඩි වෙන්න කොරල්පරෙන් කෑල්ලක් සියදිවි නසාගෙන , බීච් එක තමන්ගේ කැමැත්තෙන්ම private බීච් එකක් වෙලා

    මාරි මෝල් වැඩක් නේ කරලා තියෙන්නේ. සුනාමිය කාලේ ඔය පළාත් බේරුනා කොරල් පර සහ කඩොලාන ශාක නිසා. දකුණේ බටහිර වෙරළේ ටුවරිසම් නිසා ඒවා විනාස කරලා හෝටල් ගහල තිබ්බ නිසා සුනාමියෙන් හානිය වැඩි වුන.
  5. Inigo Montoya

    Europass CV

    ස්තුතියි නුවන් මහත්තයා
  6. Inigo Montoya

    ගිය ආත්මෙ මේකි පෙරේත ආත්මෙක ඉපදිලා,ඉදලද කොහෙද? කොච්චරවත් ගින්න...🤣🙊 ඒගින්නෙ සීමාවක් නෑ..

    පොඩි එකෙක් හම්බ වුනාම සමහර ගෑණු අයගේ බඩේ මසල් දුර්වල වෙලා ඔහොම අමුතු පෙනුමක් එනවා. සමහරුන්ට හර්නියා පවා එනවා.
  7. Inigo Montoya

    රුසියානු - යුක්‍රේන යුද්ධය අවසන් අදියරේ...❤️🔴🙏

    නෙට් එකේ රැසියන් උන් බනින වීඩියෝ තියෙනවා සෑහෙන්න. පෙරමුණ කිලෝමීටර් 2000ක් ඈත තියෙද්දී උන් පරිප්පු කනවා කියල මෙහෙම ආණ්ඩු මොකටද කියල. කොටින්ම කිව්වොත් පුටියා පන්නල දාන්න උන් ලැස්ති වෙන්නෙ.
  8. Inigo Montoya

    මේ ෆිල්ම් එක බලල තියෙන්නෙ කවුද

    මන් බලල නැහැ බන් මේක
  9. Inigo Montoya

    Nissan March K12

    යකෝ මේක පට්ට ලුක් එකක් තියෙනවා නෙ.
  10. Inigo Montoya

    රුසියානු - යුක්‍රේන යුද්ධය අවසන් අදියරේ...❤️🔴🙏

    ඌට ෆක් වෙලා එත් දැන් ඌ තමයි විනර්. ඌ කියල තිබ්බ රුසියන් උන්ට උන්ගේ පැරේඩ් තියාගන්න දීල උන් පහර දෙන්නේ නැහැ කියල. උන්ගේ සයිඩ් එකෙන්.
  11. Inigo Montoya

    Japan හොරු

    එහෙම වෙන්න ඇති, මොකද මන් දන්නවා මේකේ සිරා මුස්ලිම් ඩයල් එකක් ඉන්නවා බුදුන්ට වචනයකින්වත් අපහාස කරන්නේ නැහැ. අන්න මිනිස්සු.
  12. Inigo Montoya

    රුසියානු - යුක්‍රේන යුද්ධය අවසන් අදියරේ...❤️🔴🙏

    ගෝතයා ෆක් වෙලා ඉන්නේ. මන් දැක්ක මුන් පැරේඩ් එක තියෙන පාරවල උඩ ඩ්‍රෝන එනවට නෙට් ගහල තියෙන වීඩියෝ එකක්.
  13. Inigo Montoya

    Japan හොරු

    උන් මේව නොදැක්ක වගේ ඉන්නේ. අන්න බණ කියන උන්ට බැන බැන ඉන්නවා වෙන ත්‍රෙඩ් එකක.
  14. Inigo Montoya

    ස්වාමින්වහන්සේගෙන් අම්මට ලක්ෂයක් , දුවට දෙදාහක් .

    මට ෂුවර් මේක කුමන්ත්‍රණයක් කියල. එහෙම නැත්නම් කෙල්ල මෙන්ටල්.
  15. Inigo Montoya

    🟥මීරිගම තියෙන මේ ගෙදර දවස් දෙකක් තනියම හිටියොත් රුපියල් ලක්ෂයක් දෙනවා.

    දේව ගණ , රාක්‍ෂ ගණ උන්ට හොල්මන් පෙනුනත් බය වෙන්නේ නැහැ.
  16. Inigo Montoya

    Japan හොරු

    චාටර් වැඩක්. පන්සල් කඩල දේපළ පැහැරගෙන රටෙත් නම කැත කරලා.

    No contents