මන් දන්නා තරමින් වාහනයක් පැදවුවා කියල කිසිම ශීලයක් බිඳෙන්නේ නැහැ. වාහනයක් මිලදීගැනීම හෝ අයිතියේ තබා ගැනීම වැරදියි. නමුත් බෞද්ධයෝ භික්ෂූන්ට දේපළ දන් දෙන්නේ එක එක භික්ෂූවගේ නමට පවරා දීල නෙවෙයි. සඟ සතු කරලා පවරනවා. සංඝයා කියන්නේ ආයතනයක් නිසා එකේ කිසිම වරදක් නැහැ. මන් විරුද්ධ භික්ෂූන් රැකියා කරන...