හිතුන දෙයක් මේක.
Fb -
මෙතන තමයි මිනිස්සුන්ගේ කෘතවේදීත්වය කියන ලක්ෂණය බලන්න පුළුවන් තැන.
ඔබ ඔවුන්ට කොතරම් react කරත්, කිසිම දවසක ඔබේ post එකකට 👍 එකක් tap නොකිරීමට අතිබහුතරයක් වගබලාගනී.
මම හිතන්නේ එය සමාජයක නොවිය යුතු දෙයක්.social ntwk කියන්නේ මගේ post දම දමා අනිකාගේ ප්‍රතිචාරම හොයන පටු සිමා...