Dubai taxi coporation ekatanam yanna epa.
👉Mehen kiyana commision eka denne nelu.
👉Gewana vidiya ehuwoth, un uththara denneth nelu.
Yanna yanna kiyanawalu.
👉Kisima complaint ekak karanna thenakuth nehelu DTC eke.
එකෙන් මට තේරුන දේ තමයි, ඩුබායි කියලා අපිට හිතෙන මැවෙන අදහසම නෙවේ ඇත්තට තියෙන්නේ.