1. Inigo Montoya

    Anilana ඉස්සරහ තියෙන කොරල් පර අයින් කරලා. ලපයා බුදිද?

    වෙන මොකවත් කරන්නේ නැති එකේ එකවත් කරන්න කියපන්.
  2. Inigo Montoya

    Anilana ඉස්සරහ තියෙන කොරල් පර අයින් කරලා. ලපයා බුදිද?

    අඩෝ මුහුදු වෙරළ සීමාවෙන් එපිට කිසිම ඉඳි කිරීමක් කරන්න බෑ නේද. ඔය හානියට ඕකුන්ට ලොකු දඩයක් ගෙවන්න වෙයි. හැබයි මේ පැත්තේ නම් ඔය වගේ වළවල් තියෙනවා පොල් ලෙලි පල් කරන්න කියල හාරලා හදපුව. දැන් ඒවා පූල් වගේ තමයි පාවිච්චි කරන්නේ.
  3. Inigo Montoya

    පෙරහැර

    මේවා ඉතින් හරි පුදුම මිස්ටේක්, ඩොලර් මිලියන 3ක් අවස්ථා 7කදී කොටස් වශයෙන් ගෙවපු එකත් හරි පුදුම මිස්ටේක් එකක්. මේ වගේ මිස්ටේක් වලට නඩු නැතිව ඇති නේ. ආහ් මට අමතක වුනා බල නහරේ යන්න ඉඩ තියෙන නිසා කටපරිස්සන් කරන් ඉන්න ඕන. වෙරි කොරි සර් අන්රය්යා.
  4. Inigo Montoya

    tupac සමලිංගික යාට නගින වීඩියෝ

    මටත් එහෙමයි බන්, ගමන් ගිහිල්ල ගෙදර ආවම දැනෙන සැපය කියන්න තේරෙන්නේ නැහැ.
  5. Inigo Montoya

    tupac සමලිංගික යාට නගින වීඩියෝ

    උඹ කලින් අහල තියෙනවද දන්නේ නැහැ, ඔය මිඩ්ල් එජ් කියන්නේ මධ්‍යකාලීන සමයේ ගේ එකෙක් කිව්වොත් කෑලි කපල පුච්චයි. එත් ඒ කාලෙම රජකෙනෙක් තව රජකෙනෙක් බැහැ දකින්න ගියොත් රජවරු දෙන්නාම නිදාගන්නේ එකම ඇඳේ! මේක බොරුවක් නෙවේ මන් කියවපු එකක්. දැන් ඔහොම දෙයක් වුනොත් මුළු ලෝකෙම ප්‍රධානම ප්‍රවෘත්තියක් වේවි.
  6. Inigo Montoya

    tupac සමලිංගික යාට නගින වීඩියෝ

    දැනුත් ඉන්නවා ඔහොම උන් ගේ නෙවේ පාරේ හරියට යන්න දන්නේ නැති උන්.
  7. Inigo Montoya

    tupac සමලිංගික යාට නගින වීඩියෝ

    උන් දෙන්නම ගේ නෙවේ නේ බන්, දෙන්නම ගැහැණු බැඳලා ළමයි හදල ඉන්නවා. ඕක ඉතින් ෆිල්ම් එකක් නේ. රඟපාන එක උන්ගේ රස්සාව.
  8. Inigo Montoya

    obituary, applied maths book author

    නිවන්සුව අත්වේවා!
  9. Inigo Montoya

    ළමයි නැති ගෙදර නාකි දණ ගානවා ලු/වගේ ...

    ඔවු බන් ඔහොම එකක් තියෙනවා.
  10. Inigo Montoya

    tupac සමලිංගික යාට නගින වීඩියෝ

    ඕන කෙනෙක්ට අනුන්ට කරදරයක් නැති තාක් කල් තමන්ගේ පාඩුවේ ඉන්නවා නම් මගෙන් කිසිම බාධාවක් නැහැ. අපේ රට නිදහස් රටක්, නිදහස් අදහස් වලට ඉඩ තියෙන රටක්. ඉතින් වැඩිහිටි දෙන්නෙක් උන්ගේ ලිංගික රුචිකත්වය මේකයි කියනවා නම් එකත් පොඩි උන් අදාළ කරගෙන නැතිනම් හෝ කාටවත් කරදරයක් නැතිනම් අපට එකෙන් ඇති පාඩුව මොකක්ද...
  11. Inigo Montoya

    Lawyer love

    ඔය තියෙන්නේ හේතුව.
  12. Inigo Montoya

    WTF MAAN!!!

    මීයොන්ගෙන්, මී බෙටි එහෙම තියෙන කසල අස් කරනවා නම් කසළ වලට වතුර ඉහල තෙත් කරන්න කියනවා. එතකොට දූවිල්ල එක්ක වයිරස් එක පැතිරෙන එක අඩු වෙනවා.
  13. Inigo Montoya

    WTF MAAN!!!

    නෑ බන් මන් රිපෝට් ඊකක් දැක්ක ලෝකේ ගොඩක් සුලභ වයිරස් එකක්ලු මේක වර්ග 50,000ක් විතර තියෙනවලු.
  14. Inigo Montoya

    පකිස්ථාන කෙල්ලට ස්කාප් දාන්න ගිය තම්බියා ගූවී පලායයි

    ඒ කෙල්ල මරු නෙහ්, කට ටිකක් සද්දෙයි. එත් මරු.
  15. Inigo Montoya

    Kakul අඩිය palenawa, cream මොනවාද හොද

    හැමදාම රෑට පොල්තෙල් ටිකක් ගාපන්, ඕක හරි යනවා ඉක්මනට. සමහරුන්ගේ හම ගොඩක් ඝනකමයි, එහෙම නම් වැඩි ඝනකම අඩු කරන්න ඕන. එකට ස්ක්රෙපර් තියෙනවා. එකක් අරගෙන අඩිය පතුරු ගහපන්. උඹ කැමති නම් බියුටි සැලෝන් එකකට ගිහිල්ලත් වැඩේ කරගත හැකි.
  16. Inigo Montoya

    Awa awa badu packet

    @KrishanL89 මචෝ වයිෆ්ගේ ගම නේ? මොකද එහෙ වෙලා තියෙන්නේ?
  17. Inigo Montoya

    ලෝකයේ බදු වැඩිම රටවල් අතරින් තුන්වැනි ස්ථානය ශ්‍රී ලංකාවට 😍 👌

    අඩෝ ඍජු බදු වැඩි කරාම වක්‍ර බදු ටිකක් හරි අඩු කරන්න ඕන. එත් මේ පකයෝ තාම ඒවා කලේ නැහැ. අපි සුපිරි රටක වගේ බදු ගෙවනවා, එත් ජීවන තත්වය සෝමාලියාවේ වගේ. අන්න එකයි අවුල.
  18. Inigo Montoya

    ලෝකයේ බදු වැඩිම රටවල් අතරින් තුන්වැනි ස්ථානය ශ්‍රී ලංකාවට 😍 👌

    හූරේ ලැබූ ජය සාමකාමීව සමරන්න. @shenat පකෝ වරෙන් ඇවිත් අර මීම් එක අලෝපන්.
  19. Inigo Montoya

    අපි දෙන්නා හදපු site එක

    ඉස්සෙල්ලම හදපු සයිට් එකද මේක? මේක ගොඩක් හොඳයි බන්.

    No contents