උඹල දන්නවද වෙසක් කටේ තියෙද්දී හාමුදුරුවරු විශේෂයෙන් තරුණ හාමුදුරුවරු අහුවෙනවා කුෂ් තොගයක් ගෙනැල්ල කියල. උඹල ජෙප්පෝ ගැන නොදන්නවා වුනාට ජෙප්පෝ ගැන දන්න එකෙක් විදියට මට බරපතළ සැකයක් තියෙනවා මේක කුමන්ත්‍රණයක් කියල. කුමන්ත්‍රණය තමයි ආණ්ඩුව වෙත හැරිලා තියෙන අප්‍රසාදය අඩු කරගන්න. උඹල එහෙම දෙයක් වෙන්න...