Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
ජෙප්පෝ කාබනික පොහොර වලින් හොදටම ගහලා
උඹල මේවට තෙරෙඩ් දාගෙන හැමිනුනාට තැපැල් දෙපාර්තමේන්තුවේත් සල්ලි වලට විදලා කියන ත්‍රෙඩ් පලාතේ එන්නේ නැහැ නේද?
Inigo Montoya
Post #2
Apr 28, 2026
Forum:
ElaKiri Talk!
90's Kids
උඹ 2000 පොඩි එකෙක් නේද? ඔය මීම් එකේ තේරුම දන්නවද?
Inigo Montoya
Post #2
Apr 28, 2026
Forum:
ElaKiri Jokes
Aneeee
:baffled: උඹේ වයස කීයද කොල්ලෝ?
Inigo Montoya
Post #10
Apr 28, 2026
Forum:
ElaKiri Help
බුද්ධාගම ගැන ප්‍රශ්ණයක්
උඹලට ඕන නම් වැඳපන්. අපෙන් අහන්න ඕන නැහැ.
Inigo Montoya
Post #28
Apr 28, 2026
Forum:
ElaKiri Talk!
කවුද බං මේ
නෑ බන්, මෙහෙ ඔහොම කියන්නේ නැහැ. මෙහෙ කියන්නේ ගල් මාළු කියල. තව ගල් මාළු වර්ගයක් තියෙනවා හම ගහල කන්න ඕන. කටු විමානේ.
Inigo Montoya
Post #34
Apr 28, 2026
Forum:
ElaKiri Talk!
කවුද බං මේ
මීවැටි(කුරී)-800 මේ මොකාද බන්? මන් ජීවිතේට අහල නැහැ මෙහෙම මාලුවෙක්.
Inigo Montoya
Post #31
Apr 28, 2026
Forum:
ElaKiri Talk!
හුන්ඩු ඉතිහාසයේ ලෝක මට්ටමේ ඉහලම දක්ෂතාවය දක්වන ක්‍රීඩකයා ලෝක ශුරයෝ පරද්දල රන් පදක්කමක් ගේද්දී එකෙක්වත් නෑ !
ක්‍රීඩා නියෝජ්‍ය ඇමැතිත් මළල ක්‍රීඩකයෙක් නේ. ඇයි බන් එහෙම. :(
Inigo Montoya
Post #2
Apr 28, 2026
Forum:
ElaKiri Talk!
රජයේ කැන්සර් Hospital වල PET scan අඩාල වෙයි. පිලිකා රොගින් මරු තුරුලට
මැණික් පුච්චනවා නෙ බන්. මැණික් කොලිටි වැඩි කරන්න එහෙම කරනවා. ගෙවුඩ නිල් මැණික්ම තමයි, එත් පාට නෑ. ඕකට හීටින් ට්‍රීට්මන්ට් එකක් තියෙනවා. පුච්චලා නිල් මැණික් කරනවා. ඉස්සර මේවා ගෝනි ගානට වික්ක තායිලන්තයට. තායි උන් රත්නපුරේ පැළපදියම් වෙලා හිටිය ගෙවුඩ ගන්නම ඇවිත්. උන් කෝටි ගානක් හොයන්න ඇති. මන් අහල...
Inigo Montoya
Post #13
Apr 28, 2026
Forum:
ElaKiri Talk!
රජයේ කැන්සර් Hospital වල PET scan අඩාල වෙයි. පිලිකා රොගින් මරු තුරුලට
කාලයක් ගෙවුඩ පුච්චලා අහු වුනා.
Inigo Montoya
Post #9
Apr 28, 2026
Forum:
ElaKiri Talk!
අඩු කුලේ නිරා ගුපියන්ට හික් ගෑවෙන්න prophet ගේමට බහී..
අන්න හොඳ වැඩක්.
Inigo Montoya
Post #11
Apr 28, 2026
Forum:
ElaKiri Talk!
$ eka
පාඩුවේ ඉඳපු අපිටත් පුකෙන් යන්න වෙන්නේ.
Inigo Montoya
Post #7
Apr 28, 2026
Forum:
ElaKiri Talk!
ඇයි බං හිටපු ජනාධිපතිලට..
දැන් ඉන්න එකා?
Inigo Montoya
Post #5
Apr 28, 2026
Forum:
ElaKiri Talk!
අවුරුද්ද කෑව, වෙසක් කනවා!
උඹ එහෙමද අහන්නේ? අපි නං නෑ. අපි බලන්නේ කැලැන්ඩර් එක.
Inigo Montoya
Post #13
Apr 28, 2026
Forum:
ElaKiri Talk!
කොලෙස්ටරෝල් ගැන ඔයාගේ ප්‍රශ්නෙටත් උත්තර තියෙනවද කියලා කියවලා බලන්න
අපෙත් පවුලේ හැමෝටම ඔය අවුල තියෙනවා. ජාන වලින් එන එකක් වෙන්න ඇති.
Inigo Montoya
Post #4
Apr 28, 2026
Forum:
ElaKiri Talk!
බිරියනි සහ කොමඩු කෑ පවුලම මරණයට!
ආහාර විෂ වුනාට මැරෙන්නේ නැහැ ඔයතරම් ඉක්මනට. මොකක් හරි වහක් කැවිලා, නැත්නම් කවල. :(
Inigo Montoya
Post #2
Apr 28, 2026
Forum:
ElaKiri Talk!
අවුරුද්ද කෑව, වෙසක් කනවා!
බූරු පුතා. චන්ද්‍රමාස ක්‍රමයේ මාසයක් කියන්නේ දවස් 28න් 28 ට. තම්බිත් පාවිච්චි කරන්නේ ඒ කැලැන්ඩර් එක. එකයි උන්ගේ උත්සව අවුරුද්දේ එක එක කාල වල තියෙන්නේ. එත් අපේ උන් කරන්නේ මොකක්ද, දේශපාලනේට උවමනා විදියට හඳ පායන දිනයත් වෙනස් කරනවා.
Inigo Montoya
Post #10
Apr 28, 2026
Forum:
ElaKiri Talk!
මේකනම් පට්ට ගොඩේ ගතියක් දැන්ම පුරුද්ද අත්හැරගන්න..
අපි සෝෂල් මීඩියා නෑ නේ. ඉතින් උදාහරණයක් දාපන් බලන්න
Inigo Montoya
Post #3
Apr 28, 2026
Forum:
News and Updates
වෙන පක්ෂ වලට කොහෙන්ද මෙහෙම උගත්තු!
හැකර්ලගෙන් අයකරගන්න ක්‍රියාවලිය? මුන් මොන ලෝකෙද බන් ඉන්නේ? ඇට පිටින් ගංජා ගහලද මන්ද.
Inigo Montoya
Post #2
Apr 27, 2026
Forum:
ElaKiri Talk!
Mahesh walatara වගේම මුන තියන මිනිස්සු මෙගා ත්‍රේඩ්
ඔක්කොම පක්කො ඉන්දියන් උන් ස්කර්විය වගේ. ස්කර්වියාගේ සීය ඉන්දියන් එකෙක් ලු නේ. සීයා බන් ------ Post added on 1777309984
Inigo Montoya
Post #11
Apr 27, 2026
Forum:
ElaKiri Talk!
මචන් තාත්තට Cancer එකක් - CANCER help
පුළුවන් තරම් සුව පහසුවෙන් තියන්න. හිත හොඳින් ඉන්න සලස්වන්න. ඉක්මනින් නිරෝගී සුවය ලැබේවායි පතමි.
Inigo Montoya
Post #5
Apr 27, 2026
Forum:
ElaKiri Help
Prev
1
…
Go to page
Go
7
8
9
10
Next
First
Prev
9 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom