1. Caps Lock

    🚲

    බජාජ් ප්ලැටිනා එක රත්තරංද බං. දැං ඒක - 2.61/=😕😕😕 බජාජ් කාරයා නං පට්ට . 😬😬😬
  2. Caps Lock

    බ්‍රහස්පතින්දා

    බ්‍රහස්පතින්දා අද ඉස්කෝලෙ ගියේ නෑ. උදේට වෙනදට 200ක් දෙනවා.☝ අද දුන්නෙ 150යි. ඉතිං මම දමලා ගහලා ගෙදර හිටියා. ඒත් උදේ ඉදං වහිනවා රිකට් ගහන්නවත් විදිහක් නෑ.😢😢😢😢
  3. Caps Lock

    Xiaomi review

    එලකිරියෙ කෙනෙක් කරපු xiaomi review එක හොයලා දෙන්නකො. වීඩියෝ එකක් දාලා තිබුනෙ.
  4. Caps Lock

    Xiaomi Redmi Note 7

    Xiaomi Redmi Note 7 6Gb Ram 128Gb ෆෝන් එක ගන්න තැනක් කියන්න කොළඹ බම්බා කොල්ලුපිටි හරියෙ. 😂😂😂😂
  5. Caps Lock

    256

    මචංලා 256Gb දක්වා චිප් ගහන්න පුලුවං ෆෝන් එකකට 256Gb චිප් එකක් ගහන්න පුලුවන්ද ...👌👌👌👌👌👌
  6. Caps Lock

    .:|Android phone|:.

    මට කියන්න රුපියල් 20 000/= 40 000/= අතර ගන්න තියන හොදම ඇන්ඩ්‍රොයිඩ් පෝන් එක මොකක්ද කියල. • ක්‍රැක් ඇප් දාන්නයි •Pub G ගහන්නයි. දෙවනි ෆෝන් එක විදිහට සිම් ඩේටා සිම් එකක් දාන්නයි තමා ගන්නෙ . මට කියන්නකො හොදම එක මොකක්ද කියලා මේ ගානට තියන. ආහ් තව දෙයක් 256Gb දක්වා චිප් ගහන්න පුලුවං ෆෝන් එකකට...
  7. Caps Lock

    පිටකොටුව

    පිටකොටුවෙ තියන සංගීත බාණ්ඩ ගන්න ප්‍රසිද්ද කඩේ නම මොකක්ද ?
  8. Caps Lock

    Android Go

    මට ඇන්ඩ්‍රොයිඩ් GO එකයි . නෝමල් එකෙයි වෙනස කියන්නකො . මාෂ්මෙලෝස් තියන එකකට ඇන්ඩ්‍රොයිඩ් GO දාන්න හිතං අහන්නෙ . ඇන්ඩ්‍රොයිඩ් GO දැම්මම නෝමල් ඇන්ඩ්‍රොයිඩ් එකේ කරන වැඩ කරන්න බැයිද ? :sorry: ඇන්ඩ්‍රොයිඩ් GO පාවිච්චි කරන කෙනෙක් නැද්ද ? :cool:
  9. Caps Lock

    Rip Sri lankistan

    මින්මත කිසිදු වරායක් අප සතු නැත . කොලඹ භාරතීන්. හම්බන්තොට කොමිනිශ්ඨ් . ත්‍රිකුණෛමලෛයි ඇමරිකන් ශිෆ්ස් .:sorry::sorry::sorry::sorry::sorry: මොකද කියන්නෙ දැං United Democratic Communist Republic of Sri Lanka :dull:
  10. Caps Lock

    Wedding

    :lol::lol:
  11. Caps Lock

    Computer monitor

    මගෙ මොනිටරයක් තියනවා. ඒකෙ ඉරි ඉරි ඇවිල්ලා ස්ක්‍රීන් එක බොඳවෙලා තියෙන්නෙ . මේක වොරන්ටි ක්ලේම් කරන්න දුන්නාම වෙන එකක් දෙන්න දවස් කීයක් වගේ යයිද ? මොනිටර් වොරන්ටි ක්ලේම් කරපු අය නැද්ද ? තව පොඩි ප්‍රශ්ණයක් තියනවා මාරු කරන්න තියෙන්නෙ 20'' Ips මොනිටර් එකක්. ඒත් දැං උන්ගෙ ශොප් එකේ 20" ips මොනිටර් නෑ...
  12. Caps Lock

    මන්ත්‍ර-සාස්ත්‍ර.

    මන්ත්‍ර-සාස්ත්‍ර. මම දන්න කෙනෙක්ගෙ දෙයක් නැති වෙලා . ඒකට බෙල්ලො යවලා කරන ගුරුකම කරලා. හරියටම ගත්ත කෙනාව කියලා . කොහොමද මචංලා එහෙම කියන්නෙ ? මට ඒක අහපු වෙලාවෙ ඉදන් ආපු ප්‍රශ්ණයක් තමා මේක . ලංකාවේ උන්ට එච්චර බලයක් තිබිලත් ඇයි සුද්දට පරාද උනේ .?
  13. Caps Lock

    Beach

    අපි Beach ගියා . :cool: :cool: :cool: :cool: :cool: :cool: :cool:
  14. Caps Lock

    Adblock Chrome

    Ad block කරන්න විදිහක් කියන්නකො . AdBlock කියන එක දැං හරියට වැඩ කරන්නෙ නෑ . :sorry:
  15. Caps Lock

    Jab Tak Hai Jaan

    Jab Tak Hai Jaan මේවගේ පට්ට ෆිල්ම් දැං නැද්ද බං බලන්න
  16. Caps Lock

    Tipi Tip

    Tipi Tip එකක් ගත්තා කන්න මාර රසයි හලෝ ඉස්සර රසමයි . ;) ඔයාලා ලඟදි කෑවෙ නැද්ද >
  17. Caps Lock

    හූනා කිව්වා

    හූනෙක් වැටුනා ඔලුවට , ඊට පස්සෙ වම් උරට මේක ගැන කියන්න දන්න කෙනෙක් .?:nerd: හූනූ සාස්ත්‍ර . :rolleyes:
  18. Caps Lock

    අලුත්-සිංදු-මොනවද-තියෙන්නෙ-.

    අලුත්-සිංදු-මොනවද-තියෙන්නෙ-. අලුත් සිංදු මොනවද බන්ස් තියෙන්නෙ . :sorry: කැල්මා එක වගේ ඒවා .
  19. Caps Lock

    IwannaFkgirl

    i wanna fk garl see is bitaful see kinda god parson wts ur oprinian ?:P
  20. Caps Lock

    Sanath Jayasuriya

    IzvwqcnoZTg

    No contents