Xiaomi Redmi Note 7

Caps Lock

Member
Nov 15, 2016
5,068
615
0
والله أكبر
Xiaomi Redmi Note 7
6Gb Ram 128Gb ෆෝන් එක ගන්න තැනක් කියන්න කොළඹ බම්බා කොල්ලුපිටි හරියෙ. 😂😂😂😂
 
lk-maare

Well-known member
  • Nov 16, 2014
    4,241
    1,961
    113
    මහනුවර
    එතන තියෙන්නෙ.....
    6Gb ram 128 Gn එක බං😢😢😢

    Xiaomi Redmi Note 7
    6Gb Ram 128Gb ෆෝන් එක ගන්න තැනක් කියන්න කොළඹ බම්බා කොල්ලුපිටි හරියෙ. 😂😂😂😂

    :confused::confused::confused::confused::confused:
    ithin yako ahala thiyenne ekane

    BTW

    6GB pirenna phone eke monawada karanna inne uba
    :shocked::shocked::shocked:

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    Xiaomi Redmi Note 7
    6Gb Ram 128Gb ෆෝන් එක ගන්න තැනක් කියන්න කොළඹ බම්බා කොල්ලුපිටි හරියෙ. 😂😂😂😂

    :confused::confused::confused::confused::confused:
    ithin yako ahala thiyenne ekane

    BTW

    6GB pirenna phone eke monawada karanna inne uba
    :shocked::shocked::shocked:

    නෑ නෑ වැරදුනා එතන තියෙන්නෙ 4Gb 128Gb එක බං😢😢😢 . Sorry ....
     
    London Moris

    Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    xiaomi fans fb grp එකෙ බලපන්.. ගූගල් සර්ච් කරල බලලනම් xiaomi ගන්න යන්න එපා.. අම්මට සිරි වෙන ගනන් දාල තියෙන්නෙ එකකට එකක් අල්ලල (ගොඩක් තැන්වල) grp එකේ ඉන්නව ගෙන්නන උන් ශොප් කරන උන් ඇන්ඩ් රෙකමන්ඩඩ් ශොප්ස් ගැන. එව්ව බලල ගනින්..
     
    isurunisal

    Junior member
  • Mar 27, 2011
    140
    12
    18
    Kalutara
    සෙනසුරාදා මම ගත්ත idealz එකෙන්. 64GB Blue එක. 128 එකත් එතන තියනවා පට්ට භාණ්ඩේ
    ගෙවන මිලට වඩා වටිනවා
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    xiaomi fans fb grp එකෙ බලපන්.. ගූගල් සර්ච් කරල බලලනම් xiaomi ගන්න යන්න එපා.. අම්මට සිරි වෙන ගනන් දාල තියෙන්නෙ එකකට එකක් අල්ලල (ගොඩක් තැන්වල) grp එකේ ඉන්නව ගෙන්නන උන් ශොප් කරන උන් ඇන්ඩ් රෙකමන්ඩඩ් ශොප්ස් ගැන. එව්ව බලල ගනින්..

    මම නෑ බං ෆේස් බුක්:sorry:
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    සෙනසුරාදා මම ගත්ත idealz එකෙන්. 64GB Blue එක. 128 එකත් එතන තියනවා පට්ට භාණ්ඩේ
    ගෙවන මිලට වඩා වටිනවා

    කීයද බං ඒක .
    කම්පැණි වොරන්ටිද?
    ශොප් වොරන්ටිද ?
    6රැම් ෆෝන් එක තියද?