1. randext86

    දෙහිවල සත්තු වත්තේ සත්තු ටික මරාගන්න වැඩක්

    හිස තෙල් ගානවා කියලා ෂුවර් එකට ඕකාගේ කට්ටට තමයි තෙල් ගාන්න වෙන්නේ.
  2. randext86

    බස් බල්ලෙක් තවත් කොල්ලෙක් යටකරල

    උඹල කුඩුද ගහන්නේ නැත්තං ගංජාද?
  3. randext86

    මේක සිරාවට ලංකාවේ හදන එකක්ද?

    යකඩෝ.... අම්මෝ...... බුදු අම්මෝ.....
  4. randext86

    🔴 හරි ! උබ ජනාධිපති නම්..

    1. මහින්දව විජේරාමේ ගෙදරින් එලියට ඇදල දානවා. 2. කාංචනගේ කොමිස් කුට්ටිය ඉවත් කරලා පෙට්‍රල් ලීටරයක් රුපියල් සීයට දෙනවා 3. එක පෑන් පාරෙන් හාල් මාෆියාව නැති කරල දානව
  5. randext86

    රට ගොඩගන්න ආණ්ඩුවේ සැලසුම🔴🔴

    "සුපිරි කතාවක්" ඒක නම් සම්පූර්ණ ඇත්ත
  6. randext86

    මාලිමාවට සුභාශිංෂණ..😍 - නියමයි ඔහොම දිගටම යන්..ජනතාව ඵක හඬින් මොර දෙයි..🔴❤️❤️

    ඉස්සර Nakamura කියලා profile එකකින් ආවෙත් ඔයාම නේද යාලුවේ?
  7. randext86

    අත්අඩංගුවේ ඉන්නේ සංජීවට වෙඩි තැබූ කෙනාමදැයි පරීක්‍ෂණයක්…

    බම්බුව !! මේ කිසිම දෙයක් මිනීමැරුම ඔප්පු කරන්න සාක්කි නෙමෙයි.
  8. randext86

    ඉරාජ් සුදාට පු# අරින්නලු හදන්නෙ

    කක්කි සුදා vs ගූ ඉරාජ්
  9. randext86

    ගනේමුල්ලේ සංජීව ඝාතනය - එලකිරි බුද්ධි විශ්ලේෂණය

    බයට සක්කි දෙන්නෙත් නෑ. ඊටත් වඩා නඩුව යනකොට ඇසින් දුටු සාක්කි කඩන්න පුලුවන් විත්තියට ලේසියෙන්ම. උසාවියේ layout එක මම හරියටම දන්නෙ නෑ. හැබයි හිතෙන විදිහට මිනීමරුවා එන්න ඇත්තෙ ඉන්න මිනිස්සුන්ට පිටුපාලා. එතකොට උගෙ මූන හරියටම දකින්න ඉඩක් තියෙන්නේ judgeට, තෝල්කයට වගේ ඉස්සරහ ඉන්න කට්ටියට විතරයි. එහෙම...
  10. randext86

    ගනේමුල්ලේ සංජීව ඝාතනය - එලකිරි බුද්ධි විශ්ලේෂණය

    ඔත්තුවක් දුන්නා වෙන්න පුලුවන්. හැබයි එතකොට අහන්න වෙන ප්‍රශ්නෙ තමයි ඇයි අර තුවක්කුව ගෙනාව කියන ගෑනිව මාට්ටු කෙරුවෙ නැත්තෙ? ඒ ගෑනිත් එකක් නේ. ඇයි මූව විතරක් මාට්ටු කෙරුවෙ? පාතාලෙ සීන් වලදි ගොඩක් දුරට කුලියට මිනී මරන එකාගෙ පස්සෙ පන්නන්නේ නෑ අනික් පැත්තෙ එවුන්. ඌව අහුවුනොත් පෝරියල් එකක් දෙයි. ඒත්...
  11. randext86

    ගනේමුල්ලේ සංජීව ඝාතනය - එලකිරි බුද්ධි විශ්ලේෂණය

    Crime movies බලලා වැඩිවෙලා මගෙත් ඔලුව කුරුවල් වෙලා තියෙන්නේ කුකුලො. පේස්බුක් එකේ එවුනුත් පල් හෑලි ලියන හින්ද මටත් හිතුනා එලකිරියෙ පල් හෑල්ලක් ලියන්න. Plan එක - මුල් කොටස චෙක් වෙන්නෙ නැතිව උසාවියට ඇතුල් වෙන විදිහ, වෙපන් එක ඇතුලට ගේන විදිහ, ලොයර් කෙනෙක්ගේ ID එකක් හදාගත්ත විදිහ, වෙපන් එක ගානට...
  12. randext86

    ඊලඟට එන එකා නඩුකාරයා විදියට ආවොත් මොකද කරන්නෙ 🥴🥴?

    ඉස්සර යුද්ධෙ තිබ්බ කාලෙ (2002ට කලින්) බයික් එකක ඇවිල්ල කොලඹ බෝම්බයක් පිපිරෙව්වම බයික් කාරයෝ චෙක් කරන්න ගන්නවා. ඊට පස්සෙ තැඹිලි කරත්ත වල අටවගෙන ආපු බෝම්බ පිපිරුනා. තැඹිලි කරත්ත චෙක් කරන්න ගන්නවා. ඊටත් පස්සේ ලොරි බෝම්බ පිපිරුනා. ලොරි චෙක් කරන්න ගන්නෙ ඊට පස්සෙ.
  13. randext86

    අභියෝගය ජයගන්න ජනතාවට සහන දෙන අයවැයක් ජනාධිපතිගෙන් - නිලන්ති කොට්ටච්චි🔴

    ආදායමට වඩා වියදම ඉහල යන?? මොන වඳුරු කුනුහරපන්ද බන් thumbnail එකේ තියෙන්නෙ?
  14. randext86

    වායු සමනය කළ මැදිරි සහිත කාර්යාලීය දුම්රිය කිහිපයක් ධාවනයට එක් කිරීමට සැලසුම්

    අවධානය යොමුව තිබේ. යෙදවීමට සැලසුම් කර ඇත. කිරීමට නියමිත බව වාර්තා වේ. කරවීමට සැලසුම් කර ඇති බව බඳවා ගැනීමට නියමිතය. අවධානය යොමුව ඇති බව
  15. randext86

    SINHALA MOVIES

    අපරාදේ වේලාව. බලන්නෙපා. මම බැලුවා. මෙලෝ රහක් නෑ. පට්ට චොර. පළවෙනි කොටස ළඟින්වත් තියන්න බෑ.

    No contents