කොත්තුව mainstream වෙලා දැන් හරියට කොත්තුවක් කන්න තැනක් නෑ. ඔය ලොකු ලොකු පොශ් කඩවල් වල දාන කොත්තුවට කොත්තු කියල කියන්න බෑ. ඊට වඩා අවුල චීස් කොත්තු කියල හදන මල ජරාව. එලවලු මුකුත් නෑ. පොඩි happycow චීස් කෑල්ලක් එක්ක fresh milk දාලා දෙනව කිරිමැටි වගේ. රස්නෙ පිටින්ම ගිලල දාන්න ඕනා, කොත්තුව සීතල...