ඉල්ලගන්නකොට තියෙන ලීලෙ නෑ ගන්න ගියාම. 40000ක් දුන්නා ප්‍රසිද්ධ රාජ්‍ය බැන්කුවක ගෑනියෙකුට දැන් මාස 2ක් වෙනවා තාම නෑ. සති දෙකෙන් දෙනවා කියලා ගත්තෙ. දැන් එකි manager එ බැන්කුවෙ. තව හිගන පොලිස්කාරයෙක් 3න් පාරකට.ඉල්ලගත්තා 21000ක් එකත් ලැබෙන පාටක් නෑ. කඩවල් කරනකොට මුන් ඇතුවත් බෑ නැතුවත් බෑ. මුන්...