දෑවැද්දට කාර් එකක් & 10 million in cash. Cash එයාගෙ පොතට දාගත්තා. මම සල්ලි බලන් නෙවෙ එයාව බැන්දෙ. අවුරුදු 5ක් විතර මට හෙව්වා.
මට ගෙයක් වාහනයක් සල්ලි ටිකක්.තියෙන නිසා shape. දෑවැදිත් බලන්න ගියානම් මට බදින්න වෙන් නෑ. තාත්තත් හදිසියෙම නැතිවුනා. දැන් 33කුත් වෙනවා. ගෑනු ගෙනාවනම් සැප දෙන්න වෙනවා. අපෙ...