33-3 අම්මෝ පුදුම විසයක් නේ තියෙන්නේ උබටමෙහෙමයි බ්‍රෝ ,
වැලක් බලන්න හිතෙනකොට
දුමක් දාන්න හිතෙනකොට
යාළුවො ට්‍ර්පක් යන්න කතා කරනකොට
පුකට ඉර එලිය වැටෙනකන් නිදා ගන්න හිතෙනකොට
train එකේ ඇන්ට පාරක් සෙට් වේගන එනකොට ,
හිතෙනවා බැන්දේ අපරාදේ කියල.
දැන් 33ක් වෙනවා ළමයි 3යි.
උන්ගේ හුරතල් වැඩ දකිනකොට
අසනීප උනාම ගැනී ලගම ඉදන් බලගන්නකොට
Family ට්‍රිපක් යනකොට
ඉස්සරට වඩා දැන් life එක improve වෙලා කියල හිතෙනකොට (ගෙයක් හදන්, Car එකක් අරන් ,ළමයි හොද schools වලට දාල)
කිසිම වෙලාවක තනි වෙලා නෑ කියල හිතෙනකොට
හිතෙනවා බැන්ද එක හොදයි කියල.
එතකොට මන් අර උඩම කියපු ටික 45 වගේ පැන්නට පස්සේ ගොඩක් වෙලාවට කෙරෙන එකක් නෑ . එතකොට ජීවිතේ කලකිරෙයි කියල හිතෙනවා. අපේ ගෙවල් ලග ඔහොම පොරක් ඉන්නවා 42ක් විතර ඇති.උ මේ දවස් වල හොස්පිටල් එකේ මොකද්ද අසනීපෙකට. උගේ සහෝදරයෙක්ටවත් වෙලාවක් නැ උ ගැන බලන්න. මට එහෙම දෙයක් උනොත් එපා වෙයි බන්![]()
3 in 1 delivery වෙන්න බැරිද33-3 අම්මෝ පුදුම විසයක් නේ තියෙන්නේ උබට![]()
අම්මෝ උබේ මාමට පුදුම විසයක් තිබිලා තියෙන්නේ සෛලයක් තුනට කැඩෙන්න ගහලා ඒ තුනම ඩිම්බෙට යවන්න .3 in 1 delivery වෙන්න බැරිද
අපෙ නැන්ද කෙනෙක්ට
Twinsල හම්බුනා පස්සෙ
තව බබෙක් හම්බුනා
එතකොට මාමට 33
Do not debunk your science class ever!අම්මෝ උබේ මාමට පුදුම විසයක් තිබිලා තියෙන්නේ සෛලයක් තුනට කැඩෙන්න ගහලා ඒ තුනම ඩිම්බෙට යවන්න .
මමා මහා කලු සිංහලයෙක්ද ?
මෙහෙමයි බ්‍රෝ ,
වැලක් බලන්න හිතෙනකොට
දුමක් දාන්න හිතෙනකොට
යාළුවො ට්‍ර්පක් යන්න කතා කරනකොට
පුකට ඉර එලිය වැටෙනකන් නිදා ගන්න හිතෙනකොට
train එකේ ඇන්ට පාරක් සෙට් වේගන එනකොට ,
හිතෙනවා බැන්දේ අපරාදේ කියල.
දැන් 33ක් වෙනවා ළමයි 3යි.
උන්ගේ හුරතල් වැඩ දකිනකොට
අසනීප උනාම ගැනී ලගම ඉදන් බලගන්නකොට
Family ට්‍රිපක් යනකොට
ඉස්සරට වඩා දැන් life එක improve වෙලා කියල හිතෙනකොට (ගෙයක් හදන්, Car එකක් අරන් ,ළමයි හොද schools වලට දාල)
කිසිම වෙලාවක තනි වෙලා නෑ කියල හිතෙනකොට
හිතෙනවා බැන්ද එක හොදයි කියල.
එතකොට මන් අර උඩම කියපු ටික 45 වගේ පැන්නට පස්සේ ගොඩක් වෙලාවට කෙරෙන එකක් නෑ . එතකොට ජීවිතේ කලකිරෙයි කියල හිතෙනවා. අපේ ගෙවල් ලග ඔහොම පොරක් ඉන්නවා 42ක් විතර ඇති.උ මේ දවස් වල හොස්පිටල් එකේ මොකද්ද අසනීපෙකට. උගේ සහෝදරයෙක්ටවත් වෙලාවක් නැ උ ගැන බලන්න. මට එහෙම දෙයක් උනොත් එපා වෙයි බන්![]()
තෝ බැන්දද? ප්‍රපොසල් නේද? දැන් මොකෝ හිතෙන්නේ?කසාද බදිනකම් අනේ කවුරුවත් නෑ කිය කියා හිටියට බැන්දට පස්සෙ අනේ අපරාදේ කියලා හිතෙනවා බන් ගෑනි රන්ඩුවට එනකොට!!!!
සෑහෙන ඉවසීමකින් හිටියොත් ඉදිතෑකි බන්.තෝ බැන්දද? ප්‍රපොසල් නේද? දැන් මොකෝ හිතෙන්නේ?
කොච්චර කල් ආශ්‍රය කලාද බන් බඳින්න කලින්?සෑහෙන ඉවසීමකින් හිටියොත් ඉදිතෑකි බන්.
බදින්න කලිනුත් වලි තිබුනා. eka diga kathavak mama passe dannam venama thread ekakinකොච්චර කල් ආශ්‍රය කලාද බන් බඳින්න කලින්?
බඳින්න කලින් දැන් මුහුණ දෙන අර්බුධ දැක්කේ නැද්ද ආශ්‍රය කරද්දී?
දාපන් දාපන් අපිටත් ඉගෙනගන්න බඳින්න කලින් ඒ දේවල් අඳුරගන්න.බදින්න කලිනුත් වලි තිබුනා. eka diga kathavak mama passe dannam venama thread ekakin
Tamat ubata issara wage kella kata karat juice yanod bnකසාද බදිනකම් අනේ කවුරුවත් නෑ කිය කියා හිටියට බැන්දට පස්සෙ අනේ අපරාදේ කියලා හිතෙනවා බන් ගෑනි රන්ඩුවට එනකොට!!!!
ඒවා නැහැ යකෝ දැන්Tamat ubata issara wage kella kata karat juice yanod bn
Mata ube nama dekkama juice matak wenoඒවා නැහැ යකෝ දැන්
එහෙම නොහිතෙන එකෙක් හම්බුනොත් කියපන්කෝකසාද බැන්දේ අපරාදේ කියලා හිතෙන අය කවුද ?
...මම....
a monwada?Kasada badinna one. Bandama tamai wadiyen kaali set wenne. Ekata reason keepayak tiyenawaa.