1. Fbfocus

    Honeymoon giyapu ayagen udawwk

    mata nam dannama veyi nattan daru surathal ikmanata balanna venne. Nathnam badu tika yavala ayi kohomahari naggagena karanan venne
  2. Fbfocus

    හොඳ Credit card එකක්

    HNB hodayi vage. Thanks for info bro!!!!!
  3. Fbfocus

    හොඳ Credit card එකක්

    I don't see much offers in both. example Holidays,Dinein,shopping
  4. Fbfocus

    හොඳ Credit card එකක්

    මට හොඳ Credit card එකක් කියන්න ගන්න?. Offers තියෙන කරදර අඩු එකක්. HSBC,HNB etc
  5. Fbfocus

    විවාහය සඳහා හොඳ සහකාරියක් තෝරන්නේ කෙසේද?

    adupadu thiyenava. 100% perfect ayanam na. prashna enava evata face karanna puluvan venna oni. dennatama ho dennagen kenekta salli thiyenna oni ex house,business,job etc.
  6. Fbfocus

    Spa police raid

    danvath ovaye ringan nathuva hitapan if learned a lesson!!!!
  7. Fbfocus

    Photos and videos

    Wedding photos & videos හොදටම කරන places ටිකක් කියන්නකො මචන්ලා Colombo අවට. Budget උපරිම ලක්ශ2.5වගේ දෙකටම. preshoot na.
  8. Fbfocus

    අඩෝ මරු මැච් එක

    Thambilata revenna dunna. catches win matches
  9. Fbfocus

    Wedding suit

    wills
  10. Fbfocus

    Wedding suit

    පුලුවන් ඒත් අනිත් එවුන්ට දැනගන්න තියන් නැතුව. පල් එකනෙ. සල්ලි නැත්තන්ම නම් කමක් නෑ.
  11. Fbfocus

    Wedding suit

    මේකනෙ bro එක bestman kenek kellage cousin . අනිත් එකානම් මගේ යාලුවෙක් ඌට නම් ඕනි එකක්. page boy කෙනෙක් එයාගෙ අක්කගෙ පුතා. අඩු තැනකින් කරගන්න පුලුවන් ලෝබකමට කලා කියලා අනන් මනන් කියයි. විල්ස් එකේ 36ක්ද කොහෙද කිව්වා Bestman 4 piece. page boyslata waistcoat විතරක් නම් 10ක් විතර.
  12. Fbfocus

    Wedding suit

    Borella
  13. Fbfocus

    Wedding suit

    prices?
  14. Fbfocus

    Wedding suit

    namal balachadra kiyanne Wills thama
  15. Fbfocus

    Wedding suit

    CiB kiyanne mokakda bro?
  16. Fbfocus

    Wedding suit

    Wedding suit මහන හොද තැනක් කියන්න Colombo අවට සාදාරණ ගනන් අඩු. Bestmanla 2yi page boys 2yi. Wills, Hameedias පට්ට ගනන්නෙ බන්]. Groom kit 50k bestman 36k page boy 20k Wedding January අග. කොරොනා හින්දා කල් යයිද මන්දා
  17. Fbfocus

    ෆෝන් එකක ආයුශ

    J7 2016 - 5 yrs. sanitizer dala kelavagatta
  18. Fbfocus

    Softlogic samsung note 10

    vikunapan ikman eke. mn j7 2016 ekakuth vikka 5000/- kata touch giyapu
  19. Fbfocus

    Softlogic samsung note 10

    y bn uba meka kalin nodamme. mn A52 ekak hoyala hoyala anthimata softlogic ekenma gatta vadipura deela. normal shop ekakin 70kata vage ganna thibba. epavuna yako dan. unge phone 100% quality genuine kyala hithuve. balinm horune

    No contents