1. Fbfocus

    Adapter

    how much?
  2. Fbfocus

    Adapter

    iphone 12 Adapter 20w original kohenda ganna sinhalu? prices?
  3. Fbfocus

    phone ekata wathura giya

    Touch danna veyi. its like buying a new phone.
  4. Fbfocus

    මරදානෙ කුඩ්ඩො

    street parking harima bayayi bn. Ticket kadana places valath sure na vage street parking nm.
  5. Fbfocus

    මරදානෙ කුඩ්ඩො

    මන් මේක දැම්මෙ අනිත් උන්ටත් කියන්න පාඩමක් ඉගෙන ගන්න. අනික නිකන් ගෙවල් බිල්ඩින් වහල තියෙන්න එපා නිතර ගිහින් බලපල්ලා. ඒවා සුද්ද කරනවා කුඩ්ඩො ගානට. Lockdown නිසා වැඩේ ලේසියි. ලක්ශ ගනන් පාඩුයි
  6. Fbfocus

    මරදානෙ කුඩ්ඩො

    හිරේ ලගින්න බෑ බන් කාලකන්නි හින්දා
  7. Fbfocus

    මරදානෙ කුඩ්ඩො

    දැන් Mirror එක දාගත්තා ඩාර්ලි පාරේ ඒකත් පන්නපු එකක්ද කොහෙද 4300/=
  8. Fbfocus

    මරදානෙ කුඩ්ඩො

    අන්තිමට ඌත් නෑ 100ත් නෑ කාර් එකේ කෑලිත් නෑ. මේකාලෙ කාවද බන් විස්වාස කරන්න පුලුවන්?
  9. Fbfocus

    මරදානෙ කුඩ්ඩො

    Lankava අතෑරලා rata පයින එක පුදුමයක් නෙවෙනෙ.
  10. Fbfocus

    මරදානෙ කුඩ්ඩො

    කාට දුන්නත් ඔච්චරයි බන්. ලන්කාවෙ හැටි ඔහොම තමයි i don;t know why!!!!!!!!!!
  11. Fbfocus

    මරදානෙ කුඩ්ඩො

    ලන්කාව ලෝකෙ වැඩියෙන්ම බන කියන රටයි ඒත් හොරකම් වල අඩුවක් නෑ
  12. Fbfocus

    මරදානෙ කුඩ්ඩො

    yup. හරස් පාරවල් වල නවත්තලා යන්නම හොද නෑ. මාලිගාකන්ද පාර පාලු පාරකුත් නෙවේ. එත් කුඩු කැරියෙක් මුවාවෙලා වැඩෙ දීලා තියෙනවා පුරුදු එකෙක්
  13. Fbfocus

    මරදානෙ කුඩ්ඩො

    අනුන්ට කරදරයක් වුනාම විහිලුවට ගන්න එපා බන් එහෙම එවුන්ටත් කරදර එන්න පුලුවන් එතකොට තේරෙන්නෙ.
  14. Fbfocus

    මරදානෙ කුඩ්ඩො

    ඊයෙ මරදානෙ මාලිගාකන්ද පාරේ මහාබොදිය ගාව කාර් එක පාක් කරලා ගියා එනකොට වම්පැත්තෙ Side mirror එකේ කන්නාඩිය නෑ. ඒ මදිවට අපේ බිල්ඩින් එකට හොරු පැනලා ඒකත් මරදානෙ ඒකෙ කවුරුවත් නෑ තිබුනු දේවල් අරන් ගිහින් පොත්මිටි,යකඩ,ලී. පුදුම හොර කුඩුකාර හැත්තක් ඉන්නෙ මරදානෙ. ලෝකේ උතුම් රට ලන්කාවයි සිරි ලන්කාවයි
  15. Fbfocus

    Wife kiyanawa "salli thiyanawa kiyapu nisalu bande"

    meke inna evun athal ganava bn. genuine help ekak denna tika denayi. iavasimen karunu explain karapan wifeta.
  16. Fbfocus

    Touch

    Sold for 5000/=. 5 yrs use karapu 4n eka vikunapu ekata dukai
  17. Fbfocus

    Touch

    J7 2016 Touch giyapu phone ekak keeyakata vikunanna puluvanda සින්හලූ? Display & battery hodatama thiyenava.
  18. Fbfocus

    යොහානිගේ සිංදුව මටනම් කිසිම රසයක් නැහැ

    e kellage luck eka. ahanna asa nathi evun nikan hitapan. dan eki world famous vela ivarayi.
  19. Fbfocus

    ඩෙල්ට රැල්ලත් පහ වේගෙන යනව නේද

    actual death count never know. official death count 12200 something. eth actual amount eka must b more
  20. Fbfocus

    iPhone does not have that much of Technical Value for the Price you Pay.......

    Those who can afford will buy but some idiots waste their parents hard earned money on such things just to show off to the world.

    No contents