තාත්තා නැතිවුනා බන් ඊයෙ රෑ. පෙරෙදා අසනීප වුනාලු shop එකෙදි. වැටිලා ඉදලා. මට එතන ඉන්න බැරිවුනා කරුමෙට. Ambulance එකෙන් අරන් ගිහින් තියෙන්නෙ. එක් මොලෙ නහරයක් පිපිරිලා. දවසයි ගියෙ. සියල්ල අනිත්‍යයයි. හිතාගන්නවත් බෑ එයා නෑ කියලා. Covid වලින් බෙරුනා එයා එත් එකපාරටම අපිව දාලා ගියා හිස් අතින් අපි...