Thanks bro.
Name නැති තැනකට ගියාම ලාබෙට ගියා හොර තැනක් කියලා කෙල්ලගෙ අම්මලගෙ පැත්තෙන් හිතයි ඒක නිසා ගාන වැඩි වුනත් නමක් තියෙන තැනක් බලනවා. ටික දවසකට කලින් ටිකක් ගනන් අඩු තැනකින් mage,bestmanlage,page boylage kits කරගන්න ගිහින් පාඩුවක් වුනා මම පස්සෙ ඒක දාන්නම් මගෙත් වැරැද්ද වුනෙ හදිස්සිවෙලා...