1. Sword_Fish

    Nissan Note 2017 - ePower

    Nissan Note 2017 - ePower car එක ලන්කාවට ආවම කීයක් විතර වෙයිද? creed pls help....:rolleyes::rolleyes::rolleyes::rolleyes:
  2. Sword_Fish

    Apple iPhone 6S - 32GB

    මචන්, iPhone 6s එකේ 32GB version එකක් එනවද?
  3. Sword_Fish

    IT Company Help - Inova IT Systems

    does anybody knows Inova IT Systems Company? How it is?
  4. Sword_Fish

    HTC A9

    මචන්, කවුරු හරි මේ phone එක use කරනවද? කොහොමද battery life එක එහෙම?
  5. Sword_Fish

    Time to stop Smoking

    සිගරට් මිල රුපියල් 13 කින් නගී.... සිගරට්ටුවක නිස්පාදන බද්ධ සියයට 5 කින් හා අනාගත සියයට 15 වැට් බද්ධ අනුව සිගරට්ටුවක මිල රුපියල් 13 කින් පමණ ඉහළ යන බව වෙළෙඳපොළ ආරංචි හෙළි කරයි. ඒ අනුව ඉදිරියේදී සිගරට් මිල පහත පරිදිය. බි‍්‍රස්ටල් අඩුමිල වර්ගය - රු 35 බි‍්‍රස්ටල් වැඩි මිල වර්ගය - රු 38 ගෝල්ඞ්...
  6. Sword_Fish

    Xiaomi Redmi Note 3 No Service

    මගේ Xiaomi Redmi Note 3(MTK version) එකට සිග්නල් සෑරීන් සෑරේ drop වෙනවා. සිම් 2ම එක්පාර වෑඩ කරන්නේ නෑ. ඩේටා ඔන් කරල තියෙන සිම් එකට විතරයි සිග්නල් එන්නේ. අනිත් සිම් එක no service කියලා වෑටෙනවා.කවුරු හරි දන්නවද මේක හදාගන්න විදියක්????:confused:
  7. Sword_Fish

    Need iPHONE 5s

    iPhone 5s - 32GB එකක් ගන්න හොද තෑනක් දන්නවද? නෑත්තන් විකුනන කවුරුහරි කිරියේ ඉන්නවද? 2ක් එකපාර ගන්නවා.
  8. Sword_Fish

    looking for iphone 5s

    මචන්ලා, මට පොඩි help එකක් ඕනේ. iphone 5s එකක් ගන්න හොද තෑනක් දන්නවද? නෑත්තන් මෙකේ කවුරුහරි ඉන්නවද ගෙනල්ලා විකුනන??
  9. Sword_Fish

    ඩයලොග් 20GB --> 50GB

    මචන්, මගේ දෑන් තියෙන්නේ ඩයලොග් 20GB Package එක. ඒක කොහොමද බන් 50GB වලට Upgrade කරගන්නේ???? ඩයලොග් එකට Call කරල පුලුවන්ද?
  10. Sword_Fish

    බුලත් විට කන එවුන්

    බුලත් විට කන එවුන් මේකේ බුලත් විට කන එවුන් ඉන්නවද??? ඉදලා හිටලා නෙවේයි, daily කන එවුන් පුරුද්දක් විදියට????
  11. Sword_Fish

    Hiru TV - Salakuna - Wilpaththu

    මාර සීන් එක නේ. දෑක්කද දෑන් හිරු එකේ සලකුන program එකේ ගියේ අර හොරෙන් video කරපු ටික. මේ රිශාඩ්කාරයා මුස්ලිම් එවුන්ට විල්පත්තුවේ ඉඩමුත් නිකන් දීලා තව ගෙවල් හදන්න සල්ලිත් දුන්නලු.
  12. Sword_Fish

    Handsfree

    මචන්ලා මම elakiriyata අලුත්. මට කවුරුහරි කියනවද 2000-4000 අතර ගන්න පුලුවන් හොද handsfree මොනාද කියලා????

    No contents